ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුරවැසි ප්රඥප්තිය
News & Events
රාජ්‍ය සේවා ස්ථාන
Main Menu
ග්‍රාම නිලධාරී වසම් අනුව ජනගහනය-2021
| ග්‍රාම නිලධාරි වසම | මුළු ජනගහන |
| කහම්බාන | 987 |
| මාරාව | 1713 |
| තෙනගල්ලන්ද | 2034 |
| කොලොන්වින්න | 1216 |
| වෙහෙරගල | 1064 |
| බෝහිටිය | 2009 |
| මුප්පනේ | 3621 |
| කවුඩාව | 1194 |
| මොනරාගල | 2442 |
| හුලංදාව | 2928 |
| හිඳිකිවුල | 2399 |
| මාගන්දනමුල්ල | 2327 |
| විහාරමුල්ල | 2925 |
| හුලංදාව වම | 2020 |
| හුලංදාව දකුණ | 2524 |
| අලියාවත්ත | 2223 |
| බටුගම්මන | 928 |
| නක්කල | 2138 |
| වැලියාය | 2279 |
| දෙබැද්දේකිවුල | 1228 |
| රත්තනපිටිය | 1684 |
| ටැංවත්ත | 1712 |
| ගුරුහෙල | 1583 |
| කුඹුක්කන | 3098 |
| මදුරුකැටිය | 7905 |
| හොරොම්බුව | 3173 |
| මුළු ජනගහන | 59354 |
ස්ත්‍රී/ පුරුෂභාවය අනුව ජනගහනය
| ග්‍රාම නිලධාරි වසම | ස්ත්‍රී | පුරුෂ | මුළු ජනගහන |
| කහම්බාන | 495 | 492 | 987 |
| මාරාව | 855 | 858 | 1713 |
| තෙනගල්ලන්ද | 1030 | 1004 | 2034 |
| කොලොන්වින්න | 601 | 615 | 1216 |
| වෙහෙරගල | 515 | 549 | 1064 |
| බෝහිටිය | 1008 | 1001 | 2009 |
| මුප්පනේ | 1807 | 1814 | 3621 |
| කවුඩාව | 611 | 583 | 1194 |
| මොනරාගල | 1256 | 1186 | 2442 |
| හුලංදාව | 1559 | 1369 | 2928 |
| හිඳිකිවුල | 1189 | 1210 | 2399 |
| මාගන්දනමුල්ල | 1180 | 1147 | 2327 |
| විහාරමුල්ල | 1479 | 1446 | 2925 |
| හුලංදාව වම | 992 | 1028 | 2020 |
| හුලංදාව දකුණ | 1275 | 1249 | 2524 |
| අලියාවත්ත | 1071 | 1152 | 2223 |
| බටුගම්මන | 483 | 445 | 928 |
| නක්කල | 1084 | 1054 | 2138 |
| වැලියාය | 1171 | 1108 | 2279 |
| දෙබැද්දේකිවුල | 620 | 608 | 1228 |
| රත්තනපිටිය | 853 | 831 | 1684 |
| ටැංවත්ත | 844 | 868 | 1712 |
| ගුරුහෙල | 782 | 801 | 1583 |
| කුඹුක්කන | 1597 | 1501 | 3098 |
| මදුරුකැටිය | 4129 | 3776 | 7905 |
| හොරොම්බුව | 1645 | 1528 | 3173 |
| මුළු ජනගහන | 30131 | 29223 | 59354 |
2021 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
කොලොන්වින්න
| 1 | තඹලකැටිය මාර්ගය කොන්ක්‍රීට් කිරිම (ප්‍රතිලාභි පවුල් 25) |
| 2 | ගල්ගෙඩියාව කිතුල්ආර අමුණ ඇල මාර්ගය සකස් කිරිම |
| 3 | ක්‍රීඩාපිටියට යන මාර්ගය කොන්ක්‍රීටි කිරිම |
| 4 | ගනේඋල්පත විහාරස්ථානය සදහා ළිදක් ඉදිකිරිම |
| 5 | සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම |
| 6 | ගල්ගෙඩියාව කිවුලෙ උල්පත පොදු ළිඳක් ඉදි කර ජල යෝජනා ක්‍රමයක් ඇති කිරීම (පවුල් 200) |
| 7 | පාසල් මාවත බෝක්කු යෙදීම |
| 9 | පෙර පාසලේ පැති බැම්ම ඉදිකිරිම |
| 8 | මහවෙල වැවේලන්ද පාර බෝක්කුව යෙදීම |
| 10 | කෘෂි ළිං ඉදිකිරිම |
| 11 | වැසිකිළි නොමැති පවුල් සදහා වැසිකිළි ලබාදීම (පවුල් 10) |
| 12 | කිතුල් කර්මාන්තය නගා සිටුවා පැණි හකුරු නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපකරණ ලබාදීම |
| 13 | කුරුදු වගාව නගා සිටුවීම |
| 14 | ගනේඋල්පත පන්සල් පාර මිටර් 300 ක් කොන්ක්‍රීට් කිරිම (ප්‍රතිලාභි පවුල් 30) |
| 15 | අමුණපාර කි.මි.1 ක් කොන්ක්‍රීට් කිරිම (ප්‍රතිලාභි පවුල් 15) |
| 16 | අන්තර්ජාල සම්බන්ධතා සදහා සන්නිවේදන කුලුණක් ඉදිකිරිම |
| 17 | පාසල් කෙටි මාවත (ගාමිණි මහතාගේ නිවස අසල සිට) ගල්ගෙඩියාව දක්වා මාර්ගය කාපට් කිරිම කි.මි.2 යි |
| 18 | පාසලේ ගුරු නිවාසය සඳහා වැසිකිළියක් ඉදිකිරිම |
| 19 | කණහිටිතැන්න මාර්ගය කි.මි.3 ක් කාපට් කිරිම (ප්‍රතිලාභි පවුල් 70) |
| 20 | ඇල්පිටිය පාර දෙහිගහපිටිය හරහා දැව්ගොල්ල හන්දිය දක්වා මාර්ගය කි.මි.2 ක් කාපට් කිරිම (ප්‍රතිලාභි පවුල් 15) |
| 21 | බුලත්වැල්ලන්ද මාර්ගය මිටර් 500 ක් කොන්ක්‍රීට් කිරිම (ප්‍රතිලාභි පවුල් 10) |
| 22 | ගල්ගෙඩියාව කිවුලෙවත්ත පාර බෝක්කුව යෙදීම |
| 23 | දමුණුලන්ද පාර බෝක්කුව යෙදීම |
| 24 | මල්ගස්ලන්ද පාර (කනහිටිතැන්න අතුරු පාර බෝක්කුව) යෙදීම |
| 25 | අලුත්වත්ත අතුරු පාර බෝක්කුව (දයාරත්න නිවස අසල) යෙදීම |
| 26 | පරගොල්ල පාර බෝක්කුව යෙදීම |
| 27 | බුලත්වැල්ලන්ද පාර බෝක්කුව යෙදීම |
| 28 | ඇල්කොටුව පාර බෝක්කුව යෙදීම |
| 29 | ඇල්පිටිය පාර බෝක්කුව යෙදීම |
| 30 | මීගහපිටිය වැව ඇල මාර්ගය සකස් කිරිම (ප්‍රතිලාභි පවුල් 10) |
| 31 | දෙහිගහපිටිය වැව ඇල මාර්ගය සකස් කිරිම (ප්‍රතිලාභි පවුල් 09) |
| 32 | හැවන වැව ඇල මාර්ගය සකස් කිරිම (ප්‍රතිලාභි පවුල් 07) |
| 33 | ඇල්පිටිය අමුණ ඇල මාර්ගය සකස් කිරිම |
| 34 | ගොවි උපකරණ ලබාදීම |
| 35 | ගම්මිරිස් වගාව නගා සිටුවීම |
| 36 | පාසල් ඉඩමේ මැනීම් කටයුතු සිදුකර පාසල් වැඩ ඉදිකිරිම |
| 37 | පෙර පාසල් ගොඩනැගිල්ල පුලුල් කිරිම |
| 38 | කිරි ගව පාලනය ඇති කිරිම (පවුල් 10) |
| 39 | කුකුල් පාලනය ඇති කිරිම (පවුල් 05) |
| 40 | ගනේඋල්පත විහාරස්ථානය සදහා සංඝාවාසයක් ඉදිකිරිම |
| 41 | අලෙවි මධ්‍යස්ථානයක් පිහිටුවීම |
| 42 | රජයේ නිලධාරීන්ට බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීම |
| 43 | කනහිටිතැන්න මාර්ගයේ කි.මී 01 ක් විදුලිය දීර්ඝ කිරීම (ප්‍රතිලාභී පවුල් 05) |
| 44 | මාර්ගය දෙපස විදුලි ලාම්පු සවි කිරීම |
| 45 | මහවෙල උල්පත මඟින් ජල යෝජනා ක්‍රමයක් ඇති කිරීම (පවුල් 80) |
| 46 | තඹලකැටිය ජල යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම(ජල ටැංකිය ප්‍රතිසංස්කරණය කර බට එලීම -පවුල් 10) |
| 47 | කොලොන්වින්න ප්‍රධාන මාර්ගය සදහා පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීම |
හිදිකිවුල
| 1 | හිඳිකිවුල සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ඉතිරි වැඩ නිම කිරීම |
| 2 | ඉන්ද්‍රාරාම දහම් පාසලේ පුස්තකාල ගොඩනැඟිල්ල ඉදි කිරීම |
| 3 | හිඳිකිවුල කනිටු විදුහලේ ප්‍රධාන ශාලාව රැස්වීම් ශාලාවක් ලෙස සංවර්ධනය කිරීම |
| 4 | පන්සල ඉදිරිපිට ගම්සභා මාර්ගයේ බෝක්කු පද්ධතිය සංවර්ධනය |
| 5 | රත්මල් මාවත ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම |
| 6 | කිරි ගම්මාන පාර රාණි මහත්මියගේ නිවස අසල මාර්ගය සංවර්ධනය |
| 7 | කරපිංචාගලයාය මාර්ගය සංවර්ධනය කිරීම |
| 8 | බෝගහඅරාව කනත්ත පහළ මාර්ගය සංවර්ධනය කිරීම |
| 9 | නක්කලවත්ත මාර්ගයේ බෝක්කු 02 සහ මාර්ග සංවර්ධනය |
| 10 | ග්‍රාම නිලධාරි කාර්යාලය සහිත ගොඩනැඟිල්ල සඳහා ජලය,විදුලිය,වැසිකිළි ඉදි කිරීම |
| 11 | නක්කලවත්ත සඳහා විදුලිය,ජලය,වැසිකිළි පහසුකම් ලබා දීම |
| 12 | වසමට වැසිකිළි නොමැති පවුල් සඳහා වැසිකිළි ඉදි කිරීම |
| 13 | කරපිංචාගලයාය ගම්මානය සඳහා පානීය ජලය ලබා දීම |
| 14 | අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ලබා දීම |
| 15 | ඉන්ද්‍රාරාම දහම් පාසල සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම |
| 16 | විහාරස්ථානයේ චෛත්‍ය වටා බැමි ඉදි කිරීම |
| 17 | පාසලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය |
| 18 | පාසලේ සෝදා පාළුව ඇති තැන්වල බැමි ඉදි කිරීම |
| 19 | පාසල වටා වැට හා තාප්පය ඉදි කිරීම |
| 20 | ඉන්ද්‍රාරාම පෙර පාසලේ සෙල්ලම් මිදුල ඉදි කිරීම |
| 21 | රත්මල්ගම කාන්තා,සුභසාධන හා මරණාධාර සමිතියට ගොඩනැඟිල්ලක් ඉදි කිරීම |
| 22 | බකිණිකොටයාය ඇල වේල්ල ඉදි කිරීම |
රත්තනපිටිය
|
1 |
රෝහල් මාවත Ii වන පටුමඟ මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
2 |
ඇඳකුඹුකආර අමුණ සකස් කිරීම |
|
3 |
ගව ගාලක් ඉදි කිරීම හා නව අභිජනන සතුන් ලබා දීම |
|
4 |
පානීය ජලනළ පද්ධතිය විධිමත් කිරීම හා වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම |
|
5 |
ළමා උද්‍යානය සමඟ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම |
|
6 |
වැලිවත්තරොද හා දෙහිවැල්ලන්ද ගම්මාන වලට ජලනළ පද්ධතියක් ඉදි කිරීම |
|
7 |
වටරවුම් මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
8 |
වටරවුම් මාර්ගය ii පටුමඟ මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
9 |
සූරිය ගොල්ල මාර්ගය කපා බෝක්කු 2 ක් ඉදි කිරීම |
|
10 |
වැලිවත්තරොද I පටුමඟ මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
11 |
රත්තනපිටිය පාර I පටුමඟ මාර්ගය කොන්ක්‍රිට් කිරීම (සන්නිවේදන කුළුණ අසල) |
|
12 |
සිරිමයුරපුර I පටුමඟ I හරස් මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
13 |
මහාය ගඟ පාර මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
14 |
මාගන්දනමුල්ල පාසල අසල 3 කණුව අසලින් ඇති මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
15 |
දෙයියන්අරාව ඇළ මාර්ගය පිළිසකර කිරීම |
|
16 |
සුමේධ වැවේ ඇළ මාර්ගය සකස් කිරීම |
|
17 |
රබර් වගාව යටතේ අතුරු බෝග හඳුන්වා දීම |
|
18 |
කුරුදු වගාව සඳහා ආධාර ලබා දීම |
|
19 |
රබර් වගාව හා ගම්මිරිස් වගාව වැඩි දියුණු කිරීමට ආධාර ලබා දීම |
|
20 |
කාබනික පොහොර නිෂ්පාදනය හා අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීම |
|
21 |
විද්‍යාගාර හා පුස්තකාළ ගොඩනැඟිල්ලක් ඉදි කිරීම |
|
22 |
ක්‍රීඩාංගනයේ පැති බැම්මේ ඉතිරි කොටස සකස් කිරීම |
|
23 |
මාගන්දනමුල්ල පාසලේ පිවිසුම් මාර්ගය සකස් කිරීම |
|
24 |
පාසලේ ඉදිරිපස වැට සකස් කිරීම |
|
25 |
අංක 80 - 20 ප්‍රාථමික ශාලාව හා 100-20 ප්‍රධාන ශාලාව අළුත් වැඩියා කිරීම |
|
26 |
විමුක්ති පෙර පාසලේ හා සිඟිති පෙර පාසලේ ආරක්ෂිත වැට සකස් කිරීම |
|
27 |
දහම් පාසල් පැවැත්වීමට ගොඩනැඟිල්ලක් ඉදි කිරීම |
|
28 |
රත්තනපිටිය පොදු සුසාන භූමීයේ සොහොන් ගෙය ඉදි කිරීම |
|
29 |
සිරිමයුරපුර දේවාල පාර මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
30 |
සිරිමයුරපුර ii පටුමඟේ ii හරස් මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
31 |
දෙහිවැල්ලන්ද ඇතුල් මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
32 |
දෙයියන්අරාව අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
|
33 |
මහයාය ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
ටැංවත්ත
| 1 | දෙහිකිදගම ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සහ වෙනත් සංවර්ධන කටයුතු |
| 2 | දෙහිකිදගම පාසල් මාවතේ ඉනිමංගල කොටස කොන්ක්‍රීට් කිරීම |
| 3 | ටැංවත්ත මරණාධාර සමිති ශාලාව සංවර්ධනය කිරීම |
| 4 | දෙහිකිදගම ජල ව්‍යාපෘතියේ ආරක්ෂිත වැට ඉදිකිරීම |
| 5 | ටැංවත්ත විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම |
| 6 | නාරංවාන කුඹුරුයාය ඇල මාර්ගය සහ මව් ඇල සංවර්ධනය කිරීම |
| 7 | අලකොල මණ්ඩිය අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 8 | බකිණිලන්ද ඉහළ කොටස කොන්ක්‍රීට් කිරීම |
| 9 | කැකුණරොද පාර ඉහළ කොටස බෝක්කු දමා සංවර්ධනය කිරීම |
| 10 | කෙසෙල්වත්ත පාර නිල්ගහඅරාව පාරට සම්බන්ධ වන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 11 | කරවිල ඇල්ල මාර්ගය සංවර්ධනය කිරීම |
| 12 | හැවන් බෝක්කුව පාර ඉහළ කොටස සංවර්ධනය කිරීම |
| 13 | දෙහිකිදගම පාසල් මාවතේ දෙවන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
| 14 | රෝස කැකුලු පෙරපාසල සංවර්ධනය |
| 15 | ටැංවත්ත ශ්‍රී සුධර්ෂණාරාම විහාරස්ථ දහම්පාසල සදහා මේස පුටු ලබා දීම |
| 16 | පොදු ක්‍රීඩා පිටියක් ඉදිකිරීම |
| 17 | දීප්ති තරුණ සුභසාධක සමිතියට දැල් ආවරණයක් ලබා දීම |
| 18 | දුරකථන, අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීම |
| 19 | දෙහිකිදගම සුසාන භූමීය මැනුම් කටයුතු සිදුකර ගල් දැමීම |
කුඹුක්කන
| 1 | උප තැපැල් කාර්යාලය පවත්වාගෙන යාමට රජයේ ගොඩනැඟිල්ලක් අවශ්‍ය බව |
| 2 | 14 කණුව සෝමදාස මහතාගේ නිවස ඉදිරිපිට ගඟ පාර කොන්ක්‍රිට් කිරීම. |
| 3 | අන්දරමණ්ඩිය/ සිල්බර පාර පෙරපාසල් සඳහා ආරක්ෂිත වැටවල් ඉදිකිරීම. |
| 4 | ඉඩම් බලපත්‍ර හා ඔප්පු නිරවුල් කිරිම. |
| 5 | කෘෂි භාණ්ඩ අලෙවියට සතිපොලක් ලබාදීම. |
| 6 | වැහි පොකුණු ඉදිකිරීම -වසමට අදාලව |
| 7 | 14 කණුව අභිනවාරාමයට ධර්මශාලාවක් ඉදි කිරිම. |
| 8 | 14 කණුව මහින්ද මහතාගේ ඉඩම අසල ඇළ හරහා පාලමක් ඉදිකිරීම. |
| 9 | හඳුනාගත් නිවාස සඳහා නිවාස වැඩසටහන. |
| 10 | බහුකාර්ය ගොඩනැඟිල්ලට අලුත්වැඩියාව/විදුලිය ලබාගැනීම. |
| 11 | බහුකාර්ය ගොඩනැඟිල්ලට අදාල ගොඩනැඟිල්ල අලුත්වැඩියාව. |
| 12 | අන්දරමණ්ඩිය අමුණක් ඉදිකිරීම. |
| 13 | වසමට අදාල සොහොන් පිට්ටනි ඉඩම් නිරවුල් කර මැනුම් කටයුතු සිදු කිරීම. |
| 14 | හඳුනාගත් පවුල් සඳහා සෞඛ්යාරක්ෂිත වැඩසටහන. |
| 15 | මකුල්ආරගම ජල ප්රශ්නය විසදීම. |
| 16 | 14 කණුව මහින්ද මහතාගේ ඉඩම අසල ඇළ හරහා පාලමක් ඉදි කිරිම. |
| 17 | 14 කණුව දීපිකා මහත්මියගේ නිවස අසල මාර්ගයේ බෝක්කුවක් ඉදි කිරිම. |
| 18 | කනත්ත පාර (14 කණුව) කොන්ක්‍රිට් කිරීම. |
| 19 | අන්දරමණ්ඩිය කෝසුව අලුත්වැඩියාව. |
| 20 | අන්දරමණ්ඩිය දෙගල් අරම පාර සංවර්ධනය. |
| 21 | සිල්බර පාර ගුණසේකර මහතාගේ ඉඩම අසල මාර්ගය කොන්ක්‍රිට් කිරීම. |
| 22 | 2 කණුව කනත්ත පාර ඉතිරි කොටස සංවර්ධනය. |
| 23 | කුඹුක්කන පළමු පටුමඟ ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම. |
| 24 | මකුල්ආරගමට නව සමිතිශාලාවක් ඉදි කිරිම. |
| 25 | 14 කණුව දැව සංස්ථාව පාර කොන්ක්‍රිට් කිරීම. |
| 26 | සිල්බර පාර පවුල් 27ක් සඳහා ජල නල මාර්ගය දීර්ඝ කිරීම. |
| 27 | 14 කණුව විහාරස්ථානයට හා 14 කණුව පන්සල පාර නිවාස සඳහා ජල ධාරිතාවය වැඩි කිරීම. |
| 28 | අන්දරමණ්ඩිය කෝසුවට ඉහළ ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම. |
| 29 | අලි උවදුරට විසඳුමක් ලබාදීම. |
| 30 | කෘෂි ආර්ථික පවුල් නඟාසිටුවීමට පලතුරු ගෙවතු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. |
| 31 | කුඹුක්කන හංදියේ සිට 2 කණුව දක්වා ඇළ රක්ෂිතයේ කෘෂිබෝග වගා කිරීම සඳහා ඇළ රක්ෂිත ඉඩම් ලබාදීමට කටයුතු කිරීම. |
| 32 | සත්ත්ව පාලන පවුල් සඳහා කිකිළි පැටවු ලබාදීම. |
| 33 | සිල්බර පාර,මකුල්ආරගම,අන්දරමණ්ඩිය,14 කණුව වට මාර්ගය කාපට් කිරීම. |
තෙනගල්ලන්ද
| 1 | තෙනගල්ලන්ද සති පොළ ප්‍රතිසංස්කරණය කර ආරම්භ කිරීම |
| 2 | ඉත්තෑකටුව වැව ඉතිරි වැඩ නිම කිරීම හා ඇල මාර්ගයේ ඉතිරි වැඩ කොටස් නිම කිරීම |
| 3 | තෙනගල්ලන්ද වැව ඉතිරි වැඩ නිම කර ඇල මාර්ගයේ ඉතිරි වැඩ කොටස් නිම කිරීම හා කෙත් බට යෙදීම |
| 4 | තෙනගල්ලන්ද සිට ඉහාව මාර්ගය මෝටර් ග්‍රේඩර් කර අවශ්‍ය ස්ථානවල කොන්ක්‍රීට් කිරීම |
| 5 | තෙනගල්ලන්ද මහ විදුහලේ ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීම |
| 6 | සුචරිතෝදය දහම් පාසල සදහා 60*20 ගොඩනැඟිල්ලක් ඉදි කිරීම |
| 7 | ආරි මුදලාලිගේ කඩය ඉදිරිපිට සිට කලුගම්මුල්ල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 8 | අංක 04 ඉඩම මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 9 | තෙනගල්ලන්ද කෘෂි මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 10 | ඉත්තෑකටුව සුජාතාරාමයේ ධර්ම ශාලා ගොඩනැඟිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම |
| 11 | ඉත්තෑකටුව පෙර පාසලේ ගොඩනැඟිල්ල වේදිකාව සහිතව දීර්ඝ කිරීම |
| 12 | තෙනගල්ලන්ද පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම |
| 13 | තෙනගල්ලන්ද පානීය ජල ගැටලු විසඳීම |
| 14 | පොල් පැළ ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම |
| 15 | ආරි මුදලාලිගේ කඩය අසල සිට තෙලබෝගල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 16 | තෙනගල්ලන්ද මහ විදුහලට අන්තර්ජාල පහසුකම් ලබා දීම |
| 17 | බුදුමැදුර අසල සිට කහම්බාන දක්වා මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම |
| 18 | ඉසුරු පෙර පාසලේ ළමයින් සඳහා ළමා වැසිකිළියක් හා සෞන්දර්ය උපකරණ හා ක්‍රීඩා උපකරණ ,පුටු ලබා දීම |
| 19 | ඉත්තෑකටුව පෙර පාසලේ ළමුන් සඳහා වැසිකිළියක් සහ ගුරු පුටු,සෞන්දර්ය භාණ්ඩ,ක්‍රීඩා භාණ්ඩ ලබා දීම |
| 20 | ඉත්තෑකටුව පෙර පාසල අසල බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීම |
| 21 | අංක 01 ඉඩම මාර්ගය ග්‍රෙවල් කිරීම |
| 22 | සමුපකාරය ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 23 | ජයවීර මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 24 | මංගලිකා මහත්මියගේ නිවස අසල මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම |
| 25 | කල්‍යාණි මහත්මියගේ නිවස අසල සිට කහම්බාන ප්‍රධාන මාර්ගය දක්වා මෝටර් ග්‍රේඩර් කිරීම හා ග්‍රෙවල් දැමීම |
| 26 | දසනායක මහතාගේ නිවස අසල මාර්ගය (ඉත්තෑකටුව වැව මාර්ගය) මෝටර් ග්‍රේඩර් කිරීම හා ග්‍රෙවල් කිරීම |
| 27 | ජයවීර මහතාගේ නිවස අසල මාර්ගය මෝටර් ග්‍රේඩර් කර ග්‍රෙවල් දැමීම |
| 28 | තෙනගල්ලන්ද තෙලබෝගල මාර්ගයේ බෝක්කු 02 ක් ඉදි කිරීම |
| 29 | තෙනගල්ලන්ද ඉත්තෑකටුව අතුරු මාර්ගවල අවශ්‍ය ස්ථානවල බෝක්කු ඉදි කිරීම |
| 30 | තැපැල් කන්තෝරුවක් අලුතින් ඉදි කිරීම |
| 31 | ඉත්තෑකටුව දකුණු ඇල මාර්ගය දීර්ඝ කර නව කුඹුරු අක්කර ප්‍රමාණයක් ලබා දීම |
| 32 | ඉත්තෑකටුව ගොවි සෙවන ගොඩනැඟිල්ල ගබඩාවක් සමඟ දීර්ඝ කිරීම |
| 33 | ගව පාලනය වැඩිදියුණු කිරීම |
| 34 | තෙනගල්ලන්ද මහ විදුහලට පරිගණක 10 ක් ලබා දීම |
| 35 | තෙනගල්ලන්ද මහ විදුහලේ පවතින පරිගණක අලුත්වැඩියා කිරීම |
| 36 | තෙනගල්ලන්ද විදුහලේ ඉංග්‍රීසි හා පරිගණක ගුරු පුරප්පාඩු පිරවීම |
| 37 | තෙනගල්ලන්ද විදුහලේ වෘත්තීය විෂය ධාරාවන් ඇති කිරීම |
| 38 | තෙනගල්ලන්ද පාසලේ ආරක්ෂාව සඳහා මුරකරුවෙකු ලබා දීම |
| 39 | තෙනගල්ලන්ද විදුහලේ ආරක්ෂිත වැට ප්‍රතිසංස්කරණය කිරීම |
| 40 | තෙනගල්ලන්ද විදුහලට සංගීත,නැටුම්,තූර්ය වාදක කණ්ඩායමට භාණ්ඩ ලබා දීම |
| 41 | ඉසුරු පෙර පාසලේ ආරක්ෂිත වැට,පැති බැම්ම සැකසීම |
| 42 | ඉසුරු පෙර පාසලේ වේදිකාවක් සහිත ශාලාවක් ඉදි කිරීම |
| 43 | දහම් පාසල සඳහා ගුරු පුටු සහ අල්මාරියක්,ඩෙස් බංකු ලබා දීම |
| 44 | දහම් පාසල සඳහා වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම |
| 45 | ඉත්තෑකටුව සුජාතාරාමයේ වැසිකිළියක් ඉදි කිරීම |
| 46 | ග්‍රාමීය රෝහලක් ඉදි කිරීම |
| 47 | අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ඇති කිරීම |
| 48 | අඩු ආදායම්ලාභීන් සඳහා වැසිකිළි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම |
| 49 | තෙනගල්ලන්ද ජන සභා ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය |
| 50 | තෙනගල්ලන්ද ඉහාව මාර්ගයේ පාලමක් ඉදි කිරීම |
බටුගම්මන
| 1 | ආගරේ - කොස්ඇටයාමඩ මාර්ගය කාපට් කිරීම. |
| 2 | සිල්ලෑව වැවේ පිටවාන සකස් කිරීම හා වැව් බැම්මේ ආරක්ෂාව සඳහා පැතිබැමි සකස් කිරීම. |
| 3 | පල්ලෙඅරාව අතුරු මාර්ගය මොටර් ග්‍රේඩර් කිරීම. |
| 4 | බටුගම්මන වසමට පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. |
| 5 | මො / මියනවත්ත කණිෂ්ඨ විද්‍යාලයට ජල පිරි පහදුවක් ලබා දීම. |
| 6 | ගොවි සෙවන මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල දීර්ඝ කිරීම |
| 7 | වරාලන්ද මියනවත්ත මාර්ගය මෝටර් ග්‍රේඩර් කොට සංවර්ධනය කිරීම. |
| 8 | මියනවත්ත - කීනගොඩ මාර්ගය කාපට් කිරීම. |
| 9 | වරාලන්ද - අඔගහ අරාව කාපට් කිරීම. |
| 10 | ගම්ම්ළුකොටේ මාර්ගය ඇල්ල පොදු සුසාන භූමිය දක්වා කොන්ක්‍රීට් කිරීම. |
| 11 | දුම්මලගස්මුල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
| 12 | ගල්ලැන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
| 13 | වරාලන්ද කඳුකරාගල මාර්ගය සංවර්ධනය කිරීම. |
| 14 | මියනවත්ත ක.වි. මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
| 15 | බටුගම්මන ශ්‍රී සමාධි ආරණ්‍ය සේනාසන මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
| 16 | බටුගම්මන ගෝනමඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
| 17 | බටුගම්මන දුණුගේ ආර මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
| 18 | මියනවත්ත ක.වි. මාර්ගයේ බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම. |
| 19 | ලෑටියලන්ද ඉඩම් කොටස් 05 ක් සඳහා ප්‍රවිෂ්ඨ වන මාර්ගයට බෝක්කුවක් ඉදි කිරීම. |
| 20 | සිල්ලෑව වැවේ රොන් මඩ ඉවත් කිරීම. |
| 21 | මියනවත්ත කොහිල වත්ත කුඹුරු යායේ පැති බැම්ම සකස් කිරීම. |
| 22 | සිල්ලෑව වැවේ සිට උණගහ අරාව දක්වා ඇල මාර්ගයේ පැති බැමි සකස් කිරීම හා පෝල් යෙදීම. |
| 23 | උණගහ අරාව කුඹුරු යායට බෝක්කුවක් යෙදීම. |
| 24 | ආර්.එම්. රත්නායක මහතාගේ නිවස අසල පහල කොටසේ ඇලෙහි කොන්ක්‍රීට් කාණු සැකසීම. |
| 25 | උඩවෙල් යායේ පැති බැමි සකස් කිරීම හා පවතින පැතිබැමි උස් කිරීම. |
| 26 | නාරංගහ කඳුර අමුණ, රත්නායක මහතාගේ නිවස අසල ඇලෙහි කොන්ක්‍රීට් කාණු ඉදිකිරීම. |
| 27 | අඹගහ අරාව සුරංග මහතාගේ කුඹුර අසලින් පැති බැමි ඉදි කිරීම. |
| 28 | එච්.ජී. බේබි නෝනා මහත්මියගේ ඉඩමෙහි කෘෂි ළිදක් ඉදිකිරීම |
| 29 | ආර්.එම්. අමරසිරි මහත්මාගේ කෘෂි ළිද ප්‍රතිසංස්කරණය කිරීම |
| 30 | ඩී.එම්.පී. බංඩාර මහත්මාගේ ඉඩමෙහි පතහක් ලෙස තිබෙන ළිද කෘෂි ළිදක් ලෙස සැකසීම. |
| 31 | මියනවත්ත, ඇල්ල ජල ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කිරීම. |
| 32 | බටුගම්මන සෞඛ්‍ය මධ්‍යස්ථානයට ජලය ලබාදීම. |
| 33 | බටුගම්මන ගොවි සෙවන මධ්‍යස්ථානයට ජලය ලබාදීම |
| 34 | බටුගම්මන සිල්ලෑව වැව අසල නව සේවා පියසක් ඉදිකිරීම. |
| 35 | බටුගම්මන වසමේ විදුලි ලාම්පු ප්‍රතිසංස්කරණය කිරීම. |
| 36 | සෞඛ්‍ය මධ්‍යස්ථානය වටා පේමන්ටි දැමීම. |
| 37 | කොහු කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම |
| 38 | ගඩොල් කර්මාන්තය සඳහා වෙළද පොලක් සකසා දීම |
| 39 | බටුගම්මන ආගරේ රක්ෂිතය ආරක්ෂා කොට ඔසු වගාවක් ඇති කිරීම |
| 40 | රිලවුන්ගේ හානිය වලක්වා ගැනීම සඳහා කුමවත් වැඩ පිළිවෙලක් සකස් කිරීම. |
| 41 | බලපත්‍ර නොමැති ඉඩම් සඳහා බලපත්‍ර ලබා ගැනීම |
| 42 | බලපත්‍ර සහිත ඉඩම් සඳහා ඔප්පු ලබා ගැනීම |
{sliderහුලංදාව වම |closed}
| 1 | අංක 09 නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරිම. |
| 2 | හුලංදාව වම ගැමුණු සුභසාධක සමිතියට නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම. |
| 3 | ගල්කඩ අරාව අමුණ දකුණු ඇළ ප්‍රතිසංස්කරණය කිරීම. |
| 4 | පාසලේ ගැහැනු හා පිරිමි ළමුන්ට වෙන වෙනම වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම. |
| 5 | සමූපකාරය අසල කුඹුරු අක්කර මාර්ගය මෝටර් ග්‍රේඩර් කර කොන්ක්‍රිට් කිරීම |
| 6 | සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරිම. |
| 7 | නව ජනසභා ගොඩනැගිල්ලක් ඉදි කිරීම |
| 8 | ගමට පොදු පුස්තකාල ගොඩනැඟිල්ලක් ඉදි කිරීම. |
| 9 | අංක 39 නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරිම. |
| 10 | අංක 22 නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරිම. |
| 11 | අංක 32 නිවස අසල පොදු ළිඳට යන මාර්ගය කොන්ක්‍රීට් කිරිම. |
| 12 | අංක 71 හංදියෙන් ආරම්භ වන මාර්ගයේ 74 නිවස අසල හා 72 නිවස අසල බෝක්කු ඉදි කිරීම හා 200m ක් කොන්ක්‍රීට් කිරිම. |
| 13 | පේෂකර්මය ඉදිරිපිට මාර්ගය මැෂින් යොදා කැපීම. |
| 14 | 2 කණුව අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
| 15 | අංක 9 ඉදිරිපිට ඇති ප්‍රජාශාලාවේ ඉතිරි කොටස් පුළුල් කර ඉදි කිරීම. |
| 16 | පන්සල් හංදිය අසල සිට තලාව මාර්ගය දක්වා කොන්ක්‍රීට් කිරීම. |
| 17 | අංක 7 නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
| 18 | ගොවි සංවිධාන සියල්ලටම පොහොර ගබඩා කිරීම සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම. |
| 19 | ශ්‍රී සුදර්මාරාම දහම් පාසලට කාර්යාල ගොඩනැඟිල්ලක් ඉදි කිරීම. |
| 20 | සමෘද්ධි ගොඩනැඟිල්ලේ ඉතිරි කොටස් සඳහා ප්‍රතිපාදන ලබාදීම. |
| 21 | හද්දිවෙල,කණුකැටිය වෙල ඇළ මාර්ග සංවර්ධනය කිරීම. |
| 22 | හුලංදාව වම ප්‍රධාන වාරිමාර්ගයේ අතුරු ඇළ මාර්ග පද්ධති සංවර්ධනය කිරීම. (D1,D2,FC5,FC9 ඇළ මාර්ග) |
| 23 | ක්‍රිඩා පිටිය වටා පැති බැමි සමඟ කාණු පද්ධතිය සකස් කිරීම හා තණකොළ වගා කිරීම. |
| 24 | හුලංදාව වම විදුහල ප්‍රාදේශීය සභා ඉඩම තුළ ස්ථාපිත කිරිමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම. |
| 25 | පාසලේ ඉඩම වටා අඩියක පමණ අත්තිවාරමක් සමඟ කනු සිටුවා වැටක් ඉදිකිරීම. |
| 26 | ඉගෙනුම් කටයුතු කරන ගොඩනැඟිලි සඳහා විධිමත් විදුලි සැපයුම ලබාදීම. |
| 27 | ද්විතීක අංශයේ පාසල් ගොඩනැඟිල්ල දැල් ගසා පන්ති කාමර වෙන් කිරීම. |
| 28 | ඉසුරු කාන්තා සමිතියට නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම. |
| 29 | සමූපකාරය අසල මාර්ගය කොන්ක්‍රිට් කිරීම (කෘෂි) |
| 30 | රජයට අයත් අක්කර 25ක ඉඩම් කොටස් මැන වෙන් කරදීම. |
කහම්බාන
| 1 | කහම්බාන අලෙවි මධ්‍යස්ථානයේ ඉතිරි වැඩ නිම කිරීම |
| 2 | කළුගම්මුල්ල රදාන මාර්ගය ග්‍රෙවල් කිරීම |
| 3 | කහම්බාන සිට රදාන දක්වා මාර්ගය ග්‍රෙවල් කිරීම |
| 4 | හිඹිලියවෙල අතුරු මාර්ගය ග්‍රෙවල් කිරීම |
| 5 | කොහාඹේ සිට නෙගල්ලනද් අතුරු මාර්ගය ග්‍රෙවල් කිරීම |
| 6 | ඉත්තෑකටුව කළුගල්මුල්ල මාර්ගය ග්‍රෙවල් කිරීම |
| 7 | කහම්බාන ගැටරාව මාර්ගය ග්‍රෙවල් කිරීම |
| 8 | කෙසෙල්වත්ත තෙනගල්ලන්ද අතුරුමාර්ගය ග්‍රෙවල් කිරීම |
| 9 | රදාන අළුගල්ගේ මාර්ගය ග්‍රෙවල් කිරිම |
| 10 | ජන සභා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම |
| 11 | ලහිරු සුභසාධක සමිතියේ අඩක් නිම කොට ඇති ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කයුතු නිම කිරීම |
| 12 | දහම්පාසලට පුස්ථකාල ගොඩනැගිල්ලක් හා කාර්යාලයක් |
| 13 | විහාරස්ථානයට පොදු වැසිකිලි පද්ධතියක් |
| 14 | කහම්බාන කනිටු විදුහල සදහා ආරක්ෂිත වැටක්,ගේට්ටුවක් හා සෙල්ලම් මිදුලක් අවශ්‍යයි |
| 15 | කහම්බාන කනිටු විදුහල සදහා 1-5 ශ්‍රේණිය දක්වා පංති කාමර ප්‍රතිසංස්කරණය කිරීම |
| 16 | කහම්බාන කනිටු විදුහල සදහා ගුරු නිවාසයක් |
| 17 | පෙරපාසලෙයි ආරක්ෂිත වැට,විදුලිය,ජලය හා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම |
| 18 | කහම්බාන වසමම නියෝජනය වන පරිදි නව ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම |
| 19 | වසමම ආවරණය වන පරිදි පානිය ජල ළිං 7 ක් ඉදිකිරීම |
| 20 | තෝරාගත් ඉඩම්ලාභි ගොවීන් සදහා ස්ථීර භෝග වර්ග හදුන්වා දීම පොල් වගාව සදහා ප්‍රතිලාභි පවුල් 30,අඹ වගාව සදහා ප්‍රතිලාභි පවුල් 30,දෙහිවගාව සදහා ප්‍රතිලාභි පවුල් 50 |
| 21 | තෝරාගත් ගොවින් සදහා කහ ඉගුරු බෝග හදුන්වා දීම ප්‍රතිලාභි පවුල් 40 |
| 22 | වසමම ආවරණය වන පරිදි කෘෂි ළිං 10 ක් ඉදිකිරීම |
| 23 | කොහොඹේ වෙහෙරවැල්ල මංකඩ ආශ්‍රිතව ටැංකියක් ඉදි කර වගා කටයුතු සදහා ජලය ලබා දීම |
| 24 | කළුගම්මුල්ල නව ගම්මානය වැඩ කටයුතු නිම කිරීම හා විදුලිය, ජලය ලබා දීම |
| 25 | රදාන වැවෙහි ඇල මාර්ගය හා අතුරු ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
| 26 | රන්කෙත වැවෙහි ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කර ඉඩම් ලබා දීම |
| 27 | කහම්බාන හා මාලිගාවිල යා කරන මාර්ගයේ හුලංදාව ඹය හරහා පාලමක් ඉදිකිරීම |
| 28 | කොහොඹේ හා සූරියකොටුව යා කෙරෙන හුලංදාව ඹය හරහා පාලමක් ඉදිකිරීම |
| 29 | කොහොඹේ තෙනගල්ලන්ද යා කොට කිවුලේආර පාලම ඉදිකිරීම |
| 30 | කොහොඹේ තෙනගල්ලන්ද මාර්ගයට බෝක්කු 3 ක් යොදා සංවර්ධනය කිරීම |
| 31 | කෙසෙල්වත්ත තෙනගල්ලන්ද මාර්ගයට බෝක්කු 4 ක් යොදා සංවර්ධනය කිරීම |
| 32 | හිඹිලියවෙල කහම්බාන මාර්ගයට බෝක්කු 4 ක් යොදා සංවර්ධනය කිරීම |
| 33 | ගැටඅරාව කහම්බාන මර්ගයට බෝක්කු 3 ක් යොදා සංවර්ධනය කිරීම |
| 34 | සද්ධාතිස්ස කහම්බාන මාර්ගයට බෝක්කු 3 ක් යොදා සංවර්ධනය කිරීම |
| 35 | කහම්බාන රදාන මාර්ගයට බෝක්කු 1 ක් යොදා සංවර්ධනය කිරීම |
| 36 | කළුගල්මුල්ල රදානමාර්ගයට බෝක්කු 3 ක් යොදා සංවර්ධනය කිරීම |
| 37 | කළුගල්මුල්ල ඉත්තෑකටුව මාර්ගයට බෝක්කු2 ක් යොදා සංවර්ධනය කිරීම |
| 38 | කහම්බාන ක්‍රීඩාංගනය නවීකරණය කොට විවේකාගාරයක් ඉදිකිරීම |
{sliderකවුඩාව |closed}
| 1 | ඇටකිත්තා වෙල අමුණ ඇල මාර්ගය කොලොන්වින්න සීමාවේ සිට අළුත්වත්ත බී.එම් ආරියසේන මහතාගේ කුඹුර දක්වා සැකසීම |
| 2 | ක්‍රිඩාපිටියේ පැතිබැම්ම ඉදි කිරීම |
| 3 | ගෝතමි දහම්පාසලට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම |
| 4 | නවෝද්‍යා පෙර පාසලට අවශ්‍ය ඩෙස් පුටු ලබා දිම |
| 5 | කවිඩාව පන්සල ඉදිරිපිට මාර්ගයේ දොඩම්ගස් අරාව ඇලට බෝක්කුවක් ඉදිකිරීම |
| 6 | ජේ .ඒ ප්‍රියන්ත මහතාගේ ඉඩමේ කෘෂි ළිදක් ඉදිකිරීම |
| 7 | ඩබ්.ජී විජේසූරිය මහතාගේ ඉඩමේ කෘෂි ළිදක් ඉදිකිරීම |
| 8 | පහන්සිළු මිතුරු සංසදය-කව්ඩාව හඩ් එකක් හෝ කැනපි එකක් |
| 9 | කලනම්තුරු සංසදය-පුටු 50 |
| 10 | සමගි අවමංගලයාධාර සමිතිය පුටු 50 |
| 11 | පැතුම් සුභසාධන සමිතිය පුටු 50 |
| 12 | ප්රාර්ථතා සුභසාධන සමිතිය බුපේ සෙට් 1ක් |
| 13 | සුහද සුභසාධන සමිතිය පුටු 50 |
| 14 | දිමුතු ගොවි සමිතිය දියර ඉසින යන්ත්‍රයක් |
| 15 | වාඩිය අසල නිවස මාර්ගය මෝටර්ග්‍රේඩර් කිරීම |
| 16 | වැදිකුඹුර ගම්සභා මාර්ගය මෝටර්ග්‍රේඩර් කිරීම |
| 17 | මො/විද්‍යාලෝක විද්‍යාලයේ අඩක් නිම කර ඇති වැට සම්පූර්ණ කිරීම |
| 18 | කව්ඩාව විද්‍යාලෝක මහා විද්‍යාලයේ ක්‍රීඩා මණ්ඩපය ඉදිකිරීම |
| 19 | ගගබඩ මාර්ගය මෝටර්ග්‍රේඩර් කිරීම |
| 20 | කව්ඩාව පංසල පිටුපස ජෝන් මහතාගේ නිවස අසල මාර්ගය මෝටර්ග්‍රේඩර් කිරීම |
| 21 | සේවා පියසක් ඉදි කිරීම |
| 22 | ක්‍රීඩාංගනය නවීකරණය කිරීම |
| 23 | කව්ඩාව හංදියේ සිට උඩ අරාව මාර්ගය හුලංදාව වමමාර්ගය දක්වා කාපට් කිරීම |
| 24 | මලබුල්ගස්හංදියේ සිට 32 කොටස දක්වා මාර්ගය මෝටර්ග්‍රේඩර් කිරීම |
| 25 | විදුලි ධාරිතාව අඩු හෙයින් කව්ඩාව හා අලුත්වත්ත කොටසට ට්රාන්ස්පෝමරයක් ඉදි කිරීම |
| 26 | කව්ඩාව නවොද්‍යා ප්‍රජාමූල සංවිධානයේ ජල ගබඩා ටැංකිය සුරක්ෂිත කිරීමහා එම ඉඩම නිරවුල් කර දීම |
| 27 | මහවෙල අමුණේ ඉතිරි කොටස ඉදි කිරීම |
| 28 | නවෝද්‍යා පෙර පාසල අසල සීමාවේ ආරක්ෂිත වැට සැකසීම |
| 29 | නවෝද්‍යා පෙර පාසලට සෙල්ලම් මිදුලක් ඉදි කිරීම |
| 30 | කව්ඩාව රජමහා විහාරසථානයේ ඉඩම ආවරණය වන පරිදි තාප්පය සැකසීම |
| 31 | ඉදිරිපස තොරණ ඉදි කිරීම |
| 32 | ක්‍රිඩාපිටියක් ඉදිකිරිම(කව්ඩාව සුසාන භුමිය පිහිටි ඉඩමේ) |
| 33 | කණමීවැල්ගොඩ මාර්ගයේ වැටි ඇති මරගල ඔය හරහා පාලමක් අලුතින් ඉදිකිරීම |
| 34 | වැදිකුඹුර පීල්ල අසල මාර්ගයට කෝසුවක් ඉදි කිරීම |
{sliderමාගන්දන මුල්ල |closed}
| 1 | පට්ටියලන්ද පාර පලමු පටුමඟ කොන්ක්‍රිට් කිරිම මී.200 |
| 2 | මාගන්දනමුල්ල ළිදේ කඩේ ඉදිරිපස ඇති රජයසතු ඉඩම නිරවුල් කර සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරිම |
| 3 | මහානාම කණිෂ්ඨ විදුහලේ ගුරු භවතුන්ට හා ළමුන් සඳහා සනිපාරක්ෂක පහසුකම් ඉදිකිරිම |
| 4 | බෝ අතු පිටිය කුඹුරු යාය සඳහා ඇල මාර්ගය (පිට ඇල)සකස් කිරිම හා මාර්ගය සකස්කිරිම |
| 5 | මුල් අදියරේ පවුල් 10 තෝරා ගෙන පැළ තවාන් ආරම්භ කිරිම |
| 6 | හිං බණ්ඩා මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රිට් කිරිම මී.200 |
| 7 | කොලොන්ගොල්ල පාර පලමු පටුමග කොන්ක්‍රීට් කිරීම මී.200 |
| 8 | සෙත්සිරි මාවත 4වන පටුමඟ කොන්ක්‍රිට් කිරිම මී.150 |
| 9 | ප්‍රගති මාවත ප්‍රජා ශාලා ගොඩනැගිල්ල අලුත්වැඩියා කර එහි සේවා පියසක් ඉදිකිරිම |
| 10 | බණ්ඩාර වාඩිය මාර්ගය ප්‍රතිසංස්කරණය |
| 11 | කිතුලයාය ගලඋඩ මාර්ගය කොන්ක්‍රිට් කිරිම. මී.300 |
| 12 | පොතුවිල් පාර අලුත් මාවත කොන්ක්‍රිට් කිරිම.මී.200 |
| 13 | 5වන පටුමඟ දෙවන හරස්විදිය කොන්ක්‍රිට් කිරිම.(සණස ගොඩනැගිල්ල දක්වා මාර්ගය) මී.100 |
| 14 | මාගන්දනමුල්ල රත්මල් මාවතට ප්‍රවේශ වන මාර්ගයේ පැති බැම්ම හා බෝක්කුව ඉදිකිරිම. |
| 15 | ලිඳේ කඩේ ඉදිරිපස මාර්ගයේ වැලි කොසුව හා මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 16 | තඹලේ කන්ද අසලින් දකුණට ඇති මාර්ගය කොන්ක්‍රිට් කිරිම.මී.200 |
| 17 | බන්දුල ලී මෝල අසලින් යන මාර්ගය කොන්ක්‍රිට් කිරිම. මී.200 |
| 18 | කෝසුව මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරිම. මී.100 |
| 19 | කොලොන්ගොල්ල-සිරිවිජයපුර මාර්ගය ප්‍රතිසංකරණය කිරිම.(කොන්ක්‍රිට් කිරිම) මී.200 |
| 20 | සෙත්සිරි මාවත හරස් මාර්ග 04 කොන්ක්‍රිට් කිරිම. |
| 21 | 8වන පටුමඟ මාර්ගය ඉතිරිය කොන්ක්‍රිට් කිරිම.මී.150 |
| 22 | බදුලු පියස මාර්ගය කොන්ක්‍රිට් කිරිම. මී.200 |
| 23 | අමරවිර මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රිට් කිරිම. මී.150 |
| 24 | ප්‍රගති මාවත 1වන පටුමඟ ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරිම. මී.150 |
| 25 | බෝ අතුපිටිය ප්‍රධාන මාර්ගය කාපට් කිරිම. කි.මී.1 |
| 26 | සඳහම් පියස මාර්ගය කොන්ක්‍රිට් කිරිම. මී.150 |
| 27 | කඩයිම් බෝධිය ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රිට් කිරිම. මී.200 |
| 28 | මහානාම කණිෂ්ඨ විදුහලේ ඉදිරිපස තාප්පය ඉදිකිරිම. |
| 29 | මහානාම කණිෂ්ඨ විදුහලේ ප්‍රෙව්ශ මාර්ගය කොන්ක්‍රිට් කිරිම. මී.50 |
| 30 | මහානාම කණිෂ්ඨ විදුහලේ ශ්‍රවනාගාරය ඉදිකිරිම. |
| 31 | බුලත් වගාව වසම තුළ ව්‍යාප්ත කිරිම,වැඩිදියුණු කිරිම |
{sliderගුරුහෙල |closed}
| 1 | මිල්ලගස් තැන්න නිල් ගහඅරාව මාර්ගය කාපට් කිරිම.කි.මි.3 |
| 2 | ගුරුහෙල වසම ආවරණය වන පරිදි පානිය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරිම. |
| 3 | කොටිගල්හෙල ක.වි.සඳහා ප්‍රාථමික ඉගනුම් ඒකකයක්,සෞන්දර්ය ඒකකයක්,පරිගණක ඒකකයක් ස්ථාපිත කිරිම. |
| 4 | සමගි ලදරු උයන පෙරපාසල සඳහා සෙල්ලම් ඉදිකිරිම. |
| 5 | කොටිගල් හෙල ශ්‍රී සම්බෝධි ජයන්ති විහාරයේ දහම් පාසල සඳහා දහම් පාසල් ගොඩනැගිල්ලේඉතිරි වැඩ නිම කිරිම. |
| 6 | කිතුල් ආශ්රිත නිෂ්පාදන අලෙවිසැලක් හා නවින තාක්ෂණය ලබාදිම. |
| 7 | වැලිහේන අමුණ ඉතිරි කොටස බැම්ම ඉදිකිරිම |
| 8 | වගා හානි වැලැක්විම සඳහා පියවර ගැනිම.(රිලවුන්,මොණරු) |
| 9 | ආර්ථික අපහසුතා සහිතආබාධිත පවුල් එකකවලට හා කාන්තාවන්සඳහා ආර්ථික කටයුතු ඉහල නැංවිමට ස්වයං රැකියා හඳුන්වා දිම.(ස්ථානයක් නොමැත) |
| 10 | වැසිකිලි පහසුකම් නොමැති හා අබලන්වු වැසිකිලි ඇති අය සඳහා වැසිකිලි ලබා දිම |
| 11 | කුරුදුවත්ත ඩොසර් වාඩිය මාර්ගය කොන්ක්‍රිට් කිරිම .කි.මී.1 ½ |
| 12 | ගුරුහෙල රත්පහ මාර්ගය කොන්ක්‍රිට් කිරිම.කි.මි.1 |
| 13 | කෙලොන්ගස්තැන්න සමඟි මාවත කොන්ක්‍රිට් කිරිම.කි.මි.1 ¼ |
| 14 | කොටිගල්හෙල ගල් ඔරුව මාර්ගය කොන්ක්‍රිට් කිරිම.මි.500 |
| 15 | කොටිගල්හෙල කෙසෙල් අගල මාර්ගය කොන්ක්‍රිට් කිරිම. මී.500 |
| 16 | කුරුදුගොඩ කෘෂි මාර්ගය කොන්ක්‍රිට් කිරිම.කි.මි.1 |
| 17 | ඩෝසර්වත්ත අමුණුදෝව මාර්ගය කොන්ක්‍රිට් කිරිම කි.මි.1 |
| 18 | ඩෝසර් වත්ත මැදරොද පාර කොන්ක්‍රිට් කිරිම කි.මි.1 |
| 19 | නාගස් හන්දිය නිල්ගහ අරාව මාර්ගය කොන්ක්‍රිට් කිරිම. කි.මි.1 |
| 20 | හෙල කුකුරඅමන්ගොඩ මාර්ගය කොන්ක්‍රිට් කිරිම.කි.මි.1 |
| 21 | විරසේකර මාවත කොන්ක්‍රිට් කිරිම.මි.500 |
| 22 | කොටිගල්හෙල මියනවත්ත අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම.කි.මි. 2 |
| 23 | ඩෝසර්වත්ත ඉහල මාර්ගය කාපට් කිරිම. කි.මි. 2 |
| 24 | ඩෝසර්වත්ත පිවිසුම අසල සිට හිදිකිවුල දක්වා මාර්ගය කාපට් කිරිම.කි.මි. 1.5 |
| 25 | කොටිගල් හෙල කැකුණරොද මාර්ගය කොන්ක්‍රිට් කිරිම.කි.මි. 1.5 |
| 26 | කුකුරුමංගොඩ බුත්සරණපිටිය මාර්ගයේ පාලමක් ඉදිකිරිම. |
| 27 | කුරුදුගොඩ ධර්මසේන මහතාගේ නිවස අසල බෝක්කුව ඉදිකිරිම.(ප්‍රධාන මාර්ගයේ) |
| 28 | ඩෝසර් වත්ත පිවිසුම අසල බෝක්කුව ප්‍රතිසංස්කරණය. |
| 29 | කොටිගල්හෙල ක.වි.සඳහා ශාරිරික අධ්‍යපන පුහුණු ගුරුවරයකු ලබා දිම. |
| 30 | කොටිගල්හෙල ක.වි.සඳහා ඩෙස් ,පුටු 60ක් පමණ ලබාදිම. |
| 31 | කොටිගල්හෙල ක.වි.ගුරු නිවාසය අලුත්වැඩියා කිරිම. |
| 32 | කොටිගල්හෙල ක.වි.ට අයත් අ.04 පමණ භුමියක් ඇති අතර එහි පාසලට හා ගමට අවශ්‍ය ශරිර සුවතා මධ්‍යස්ථානයක් හා ක්‍රිඩා පිටිය ඉදි කිරිම. |
| 33 | කොටිගල්හෙල ක.වි.මහා විද්‍යාලයක් බවට පත් කිරිම. |
| 34 | නවෝද්‍යා පෙර පාසල සඳහා වැසිකිලියක් හා ආරක්ෂිත වැට ඉදිකිරිම |
| 35 | පිපෙන කැකුලු පෙර පාසල සඳහා වැසිකිලියක් හා ආරක්ෂිත වැට ඉදිකිරිම. |
| 36 | කොලොන්ගස්තැන්න සිරි සදහම් අරණ විහාරයේ බෝධිය වටා බැම්ම ඉදිකිරිම හා සෝදා පාලුව වැලැක්විමට බැමි ඉදිකිරිම. |
| 37 | කොටිගල් හෙල ශ්‍රී සම්බෝධි ජයන්ති විහාරයේ දාන ශාලාවේ ඉහල මාලයේ වැඩ නිම කිරිම. |
| 38 | කොටිගල් හෙල ශ්‍රී සම්බෝධි ජයන්ති විහාරය සඳහා ලී.2000ක ජල ටැංකියක් ලබාදිම. |
| 39 | කොටිගල් හෙල ශ්‍රී සම්බෝධි ජයන්ති විහාරයේ වැසිකිලි පද්ධතියක් ඉදිකිරිම. |
| 40 | කොලොන්ගස්තැන්න ගුරුහෙල හරහා බුත්සරණපිටිය හන්දිය දක්වා මාර්ගයට බස් රථයක් ලබාදිම. |
| 41 | ග්‍රාමිය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරිම.(ගොඩනැගිල්ලක් නැත) |
| 42 | සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරිම |
| 43 | ගමට අන්තර්ජාල පහසුකම් ලබාදිම හා නැණසල ආයතනය ක්‍රියාශිලි මට්ටමට ගෙන ඒම |
| 44 | ගුරුහෙල ගල් ළිඳ හන්දිය සමති ශාලාව අබලන්ව පැවතිම නිසා නැවත ඉදි කිරිම |
| 45 | අඩුආදයම් පවුල් 02ක් සඳහා නිවාස ලබාදිම.(එම්.ජී.සෝමාවති,ආර්.එම්.මුතුබංඩා) |
| 46 | කොලොන්ගස්තැන්න දැනට පවතින අත් පන්දු ක්‍රිඩා පිටිය විධිමත්ව පවත්වා ගැනිම හා අවශ්‍ය පහසුකම් සැපයිම |
| 47 | කෘ.ප.නි.ස. නිලධාරි මහතා වෙනුවෙන් කාර්යාල කාමරයක් ඉදි කිරිම |
| 48 | සුසානභුමි වල මායිම් ලකුණු කර වෙන්කර, සොහොන් ගෙවල් ඉදිකිරිම |
| 49 | කුකුරුමන්ගොඩ බෝධි මලු විහාරයේ දාන ශාලාව,සංඝාවාස ගොඩනැගිල්ල හා වැසිකිලි පද්ධතිය ඉදිකිරිම. |
| 50 | ගුරුහෙල වසම තුල ක්‍රියාකාරි ස්වේච්ජා සමිති සඳහා පුටු ලබා දිම. |
| 51 | කෘෂිකර්මාන්තය පිළිබඳව නව දැනුම ලබාදිම. |
| 52 | ආගර රක්ෂිතය සංරක්ෂණය කර ඔසු උයනක් නිර්මානය කිරිම |
| 53 | අඩු ආදායම් ලාභින් සඳහා රැකියා ලබාදිම. |
| 54 | උ/පෙල හාසා/පෙල අසමත් වන්නන් සඳහා අවස්ථා ඇතිකර රැකියා ගත කිරිම. |
{sliderහුලංදාව දතුණ |closed}
| 1 | ලියනගේ මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 2 | සේවා පියසක් ඉදි කිරීම |
| 3 | පොහොර ගබඩාවක් ඉදි කිරීම |
| 4 | තිස්සපුර මාටින් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම |
| 5 | ශක්ති පෙර පාසල සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම |
| 6 | ගුරු නිවාසයක් ඉදි කිරීම |
| 7 | තඹලවින්න කෘෂි මාර්ගය සංවර්ධනය |
| 8 | තඹලවින්න වැවේ අතුරු වැලවල් සංවර්ධනය කිරීම |
| 9 | නුගේ කඩේ අසලින් වැටකේආර මාර්ගය සංවර්ධනය කිරීම |
| 10 | අලියාගල මාර්ගය සංවර්ධනය කිරීම |
| 11 | 08 නිවස අසල සිට 15 නිවස ක්වා මාර්ගය සංවර්ධනය |
| 12 | උඳුගොඩයාය පාර සංවර්ධනය |
| 13 | කපිල කඩේ ඉදිරිපිට ජයනිල්ගම මාර්ගය සංවර්ධනය |
| 14 | ජයනිල්ගම සිට මාරාව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම (කාපට් කිරීම) |
| 15 | සමූපකාරය අසල සුනිල් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය |
| 16 | තැපැල් කන්තෝරුව අසල සිට 59 නිවස දක්වා මාර්ගය සංවර්ධනය |
| 17 | මහමෙව්නාව අතුරු මාර්ගය සංවර්ධනය කිරීම (කපිල කඩේ අසල) |
| 18 | 22 නිවස මාර්ගය සංවර්ධනය |
| 19 | 20 බෝක්කුව අසල අතුරු මාර්ගය සංවර්ධනය |
| 20 | දිගන මංකඩ අතුරු මාර්ගය බෝක්කු යොදා සංවර්ධනය කිරීම |
| 21 | අමරසේන කඩය අසල සිට 105 නිවස මාර්ගය සංවර්ධනය |
| 22 | නුගේ කඩේ ඉදිරිපිට බුදු පිළිමය අසල මාර්ගය සංවර්ධනය |
| 23 | සිරි සරණංකරාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව ඉදි කිරීම |
| 24 | දහම් පාසල් ගොඩනැඟිල්ල ඉදි කිරීම |
| 25 | හුලංදාව දකුණ මහ විදුහලට විදුලි මීටර් 03 ක් සවි කිරීම |
| 26 | පාසලේ ආරක්ෂිත වැට ඉදි කිරීම |
| 27 | පොදු ක්‍රීඩා පිටිය සඳහා ක්‍රීඩාගාරයක් සහ වැට ඉදි කිරීම |
| 28 | කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීම |
| 29 | ඔසු පැල තවානක් ඉදි කිරීම(තිස්සපුර) |
| 30 | රබර් ඉඩම් තුළ කොකෝ වගාවක් ඇති කිරීම |
| 31 | තිස්සපුර ගම්මානයට පානීය ජලය ලබා දීම |
| 32 | වෑත්තෑවේ ඉඩමේ පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම |
| 33 | මඩිත්ත වැව සංවර්ධනය කිරීම හා කුඹුරු වෙන් කර දීම |
| 34 | තඹලවින්න වැවේ බැම්ම අඩි 05 ක් උස් කිරීම |
| 35 | මීපානආර වැවේ දැනට වගා නොකරන අක්කර 50 ක ප්‍රමාණ මැන වෙන් කිරීම |
| 36 | තඹලවින්න වැවේ ඉඩම් මැන නිදහස් කර ගැනීම හා දකුණ ඇල සංවර්ධනය |
| 37 | වසමේ ඉඩම් මැන නිරවුල් කර ඔප්පු ලබා දීම |
| 38 | ආර්.කේ කරුණාපාල මහතාගේ අමුණු ප්‍රතිසංස්කරණය කිරීම |
| 39 | පී.ජී නිමල් ධර්මසේන මහතාගේ ඉඩමේ වැසිදිය පොකුණු ඉදි කිරීම |
| 40 | කහ,ඉඟුරු වගාව සඳහා ආධාර ලබා දීම |
{sliderනක්කල |closed}
| 1 | නක්කල 22 කණුව සුසාන භූමිය පාර සංවර්ධනය කිරිම |
| 2 | ජයබිම පෙරපාසල ආරක්ෂිත වැට ,ගේට්ටුව සහ සෙල්ලම් මිදුල ඉදිකිරිම |
| 3 | බුත්සරණාපිටිය කනත්ත මාර්ගයේ බෝක්කුව ඉදිකිරිම |
| 4 | නක්කල 22 කණුව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරිම |
| 5 | අමුණුදෝව විහාර මාවත පාර සම්බන්ධ කිරිමට බෝක්කුව ඉදිකිරිම |
| 6 | නක්කල වෙල අමුණ ප්‍රතිසංස්කරණය කිරිම |
| 7 | අමුණුදෝව මාර්ගය කාපට් කිරිම |
| 8 | සමගි පුර මාර්ගය කාපට් කිරිම |
| 9 | කළුගලයාය අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 10 | ගගබඩ පාර මාර්ගය දෙපස කාණු පද්ධතිය පිළිසකර කිරිම. |
| 11 | ගඟබඩ පාර කළුගල යාය මාර්ගය දක්වා දිර්ඝ කිරීම |
| 12 | විහාර මාවත කාණු පද්ධතිය පිළිසකර කිරිම |
| 13 | විහාර මාවත කොන්ක්‍රීට් කිරිම (ඩෙවිට් නිවස අසල සිට) |
| 14 | අමුණුදෝව අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරිම (විජේපාල නිවස අසලින් උඩට පාර) |
| 15 | අමුණුදෝව අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරිම (රූපසේන කඩය අසලින් පාර) |
| 16 | අමුණුදෝව අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම (නිශාන්ත නිවස අසලින් පාර) |
| 17 | අමුණුදෝව අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම (අමරගිරිය ඉඩම ලගින්) |
| 18 | අමුණුදෝව අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම (පබ්ලිස් බුලත්සිංහල නිවස පාර) |
| 19 | කළුගලයාය ට්‍රාන්ස්ෆෝමරය අසල බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරිම |
| 20 | කළුගලයාය පළමු බෝක්කුව (දෙයියන්ගේ ආර) ප්‍රතිසංස්කරණය කිරිම |
| 21 | ගගබඩ පාර දෙයියන්ගේ ආර බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරිම |
| 22 | විහාර මාවත පිවිසුම් බොක්කුව ඉදිකිරිම |
| 23 | ශ්‍රී සරණතිස්ස දහම්පාසල සඳහා ඩෙස් බංකු ලබා දීම |
| 24 | නකක්ල ගම්මානය සදහා පෙර පාසල් ගොඩනැගිල්ලක් (නක්කල 22 කණුව බෝධිරුක්ඛාරාම විහාරස්ථාන භූමිය) |
| 25 | අමුණුදෝව පානීය ජලය ලබා දීම |
| 26 | සමගි පුර උඩ කොටස පානීය ජලය ලබා දිම |
| 27 | නක්කල හංදිය පොදු වැසිකිළියක් ඉදිකිරිම |
| 28 | අමුණුදෝව ප්‍රජාශාලාවේ පැතිබැම්ම සැකසීම |
| 29 | කළුගලයාය සමිති ශාලාවේ (පොදු ගොඩනැගිල්ලේ) දැල් ගැසීම හා ෆේමන්ට් එක දැමීම. |
| 30 | නක්කල බහුකාර්ය ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරිම |
| 31 | වැසිකිලි නොමැති පවුල් සඳහා වැසිකිලි ලබා දිම |
| 32 | ගගබඩ පාර කොහු ආශ්රිත කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම |
| 33 | විහාර මාවත ට්‍රාන්ස්ෆෝමරයක් ඉදිකිරිම |
| 34 | බුත්සරණාපිටිය, විහාර මාවත වීදි ලාම්පු සවි කිරිම |
| 35 | ඉඩම් ඔප්පු ලබා දීම (රජයේ ඉඩම්) |
| 36 | අමුණුදෝව මං සන්දිධිය කහඉර ඇදිම |
| 37 | සමගිපුර තිලකරත්න මහතාට නිවසක් ලබා දීම |
| 38 | නාරංවාන සමිති ශාලාව ඉදිරිපස කහ ඉර ඇදිම |
| 39 | ඔලිඅරාව අමුණ ප්‍රතිසංස්කරණය කිරිම |
| 40 | ග්‍රාමීය සමිති සදහා උපකරණ ලබාදීම |
මුප්පනේ
| 1 | දොඩම්වත්ත 4 වන පටුමග මාර්ගය කාණු සමඟ කොන්ක්‍රිට් කිරිම 700 මිටර් |
| 2 | පවතින බහුකාර්ය ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීම |
| 3 | සමූපකාර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සදහා වැසිකිලි පහසුකම් සැපයීම |
| 4 | සුභාග්‍යා කාන්තා සමිතිය සදහා මල් වගාකරුවන් සදහා මල් පැළ ලබා ගැනිම |
| 5 | කුඩා පරිමාණයේ කාර්මාන්ත සදහා පහසුකම් ඇති කිරිම |
| 6 | කුමාරපුර පළමු පටුමග හුලංදාව වම යා කරන පාලමක් ඉදිකිරිම 100 මිටර් |
| 7 | දොඩම්වත්ත 07 වන පටුමග සිට වැටකේආර මාර්ගය කොන්ක්‍රිට් කිරිම 70 මිටර් |
| 8 | දොඩම්වත්ත 05 වන පටුමග මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 9 | 03 වන පටුමග දොඩම්වත්ත ලාල් මහතාගේ නිවස අසලින් යන මාර්ගය කොන්ක්‍රිට් කිරිම 300 මීටර් |
| 10 | කච්චේරි හංදිය සිට ප්‍රජාශාලාව මාර්ගයේ දොඩම්වත්ත පස්සර කඩේ දක්වා මාර්ගය කාපට් කිරීම |
| 11 | දොඩම්වත්ත 02 වන පටුමග මාර්ගය 100 මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 12 | දොඩම්වත්ත 01 වන පටුමග මාර්ගය 300 මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 13 | අක්කර 25 02 වන පටුමග මාර්ගය 200 මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 14 | අක්කර 25 01 වන පටුමග මාර්ගය ඉතිරි වී ඇති 50 මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 15 | දොඩම්වත්ත 01 වන පටුමගට හා අක්කර 25 යාබද වන මාර්ග කොටස 400 මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 16 | අක්කර 25 පොදු ළිදට යන මාර්ගය 50 මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 17 | අක්කර 25 මෙත්සිත් මාවත අසලින් යන මාර්ගය 120 මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 18 | අක්කර 25 සමිති ශාලාව අසල සිට වැටකේ ආර දක්වා කාණු පද්ධතිය සකස් කිරීම |
| 19 | කුමාරපුර 05 වන පටුමග සෝමරත්න මහතාගේ නිවස අසලින් යන මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 20 | කුමාරපුර 01 වන පටුමග සෝමරත්න මහතාගේ නිවස අසලින් යන මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 21 | කුමාරපුර 01 වන පටුමග ආරම්භක කොටස 200මීටර් සහ අවසාන කොටස 500මීටර් මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 22 | කුමාරපුර 02 වන පටුමග පළමු හරස් මාර්ගය 100මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 23 | සමගි මාවත මැද කොටස 200මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 24 | දොඩම්වත්ත ජල සම්පාදන නිල නිවාස මාර්ගය 100 මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 25 | රත්නප්රදීප මාර්ගය අවසාන කොටස මාර්ගය කොන්ක්‍රිට් කිරිම100 මීටර් |
| 26 | කුමාරතුංග මාවතේ කාපට් මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරීම |
| 27 | බිබිල මාර්ගයේ යසපාල මහතාගේ නිවස අසලින් යන මාර්ගය 700මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 28 | යෝෂාන් සර්විස් අසලින් යන මාර්ගය 100මීටර් |
| 29 | 3කේ ආයතනය ආරම්භයේ සිට විදාතා මධ්‍යස්ථානය මාර්ගය දක්වා 500මීටර් |
| 30 | ප්‍රජාශාලාව මාර්ගයේ එල්.ආර්.සී. කාර්යාලයට යන මාර්ගය 100මීටර් |
| 31 | සිවිල් ආරක්ෂක බලකාය අසලින් ඇති මාර්ගය කොන්ක්‍රිට් කිරිම 100මීටර් |
| 32 | තරුණ සේවා සභාව ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රිට් කිරිම 100මීටර් |
| 33 | වේරපිටිය මැද කොටස 100මීටර් බැගින් කොටස් 03ක් කොන්ක්‍රිට් කිරිම - 300මීටර් |
| 34 | ඩිපෝව මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරීම |
| 35 | කුමාරතුංග මාවතේ 01 වන පටුමග ආරම්භයේ 50මීටර් අවසානයේ 300මීටර් කොන්ක්‍රිට් කිරිම |
| 36 | කුමාරතුංග මාවතේ 01 වන පටුමග කොන්ක්‍රිට් කිරිම 100මීටර් |
| 37 | කුමාරතුංග මාවතේ 02 වන පටුමග කොන්ක්‍රිට් කිරිම 350මීටර් |
| 38 | කුමාරතුංග මාවතේ 03 වන පටුමග කොන්ක්‍රිට් කිරිම 400මීටර් |
| 39 | ඩිපෝව මාර්ගයේ 01 වන පටුමග චමිලා මහත්මියගේ නිවස අසලින් මාර්ගය කොන්ක්‍රිට් කිරිම 100මීටර් |
| 40 | කුමාරපුර 06 වන පටුමග නිහාල් මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රිට් කිරිම 50මීටර් |
| 41 | අක්කර 25 ක්‍රීඩා පිට්ටනියට දැල් ආවරන යොදා ප්‍රතිසංස්කරණය කිරීම |
| 42 | කුමාරපුර වැටකේ ආර සමිති ශාලාවක් ඉදිකිරීම |
| 43 | දොඩම්වත්ත සුසාන භූමීය සදහා සොහොන් ගෙයක් සහ වැට ඩදිකිරීම |
| 44 | අක්කර 25 සමිති ශාලාවේ 2 වන ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු |
| 45 | දොඩම්වත්ත එකමුතු මරණාධාර සමිති ශාලාවේ කොරිඩෝව ප්‍රතිසංස්කරණ කටයුතු |
| 46 | කුමාරපුර මරණාධාර සමිති ශාලාව ප්‍රතිසංස්කරණ කටයුතු |
| 47 | කුමාරපුර ක්‍රීඩා පිට්ටනියක් ඉදිකිරීම |
| 48 | සුභාග්‍යා කාන්තා සමිතිය සදහා කහ වගාව සහ ගම්මිරිස් වගාව සදහා පැළ ලබා දීම |
| 49 | පැතුම් මල් වගා සමිතිය සදහා මල් පැළ හා පෝච්චි ලබා ගැනිම |
| 50 | මයුරගිරි ගොවි සමිතිය සදහා ගෙවතුවගා අැති කිරිම ම සදහා පැළ ලබා ගැනිම |
| 51 | එකමුතු මරණාධාර සමිතිය කුමාරතුංග මාවත කොම්පොස්ට් පොහොර නිෂ්පාදන කිරිම |
| 52 | සත්ව පාලනය ගම තුල ඇති කිරිම කුකුලු පාලනය |
| 53 | වැටකේ ආර දොඩමිවත්ත අන්නෝන්‍ය මරණාධාර සමිතිය සදහා බ්ම්මල් වගාව ඇති කිරිම |
| 54 | මයුරපුර සරණ සුභසාධන සමිතිය හා අනතුත් සමිතිශාලා ප්‍රයෝජනයට ගනිමින් වසම තුළ ඇගලුම් කාර්මාන්තය නගා සිටුවිම |
| 55 | වසම තුළ තරුණයන් සදහා වඩු මඩු මධ්‍යස්ථානයක් ඇති කිරිම |
වැලියාය
| 1 | සිරිගල පහල කොටස සෙනෙවි මහතාගේ කඩේ අසල සිට ලයිම දක්වා ඉලංගෝවන් මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
| 2 | මරගල ඔය අසලින් ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 3 | වසමේ රාජ්‍ය නිලධාරින් සදහා සේවා පියසක් ඉදිකිරීම |
| 4 | වැලියාය චමිල මාවත කොන්ක්‍රිට් කිරීම |
| 5 | වැලියාය දාස ගෙදර අසලින් මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
| 6 | මොනරකැලේවත්ත සුසාන භූමිය අසලින් දකුණට ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 7 | මොනරකැලේවත්ත සිට නොවර්මණ්ඩිය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 8 | වැලියාය දේවාලපාර පාලම දෙපස ආරක්ෂිත වැට ඉදිකිරීම |
| 9 | තිස්ස කඩේ අසලින් ඇති මාර්ගය කොන්ක්‍රිට් කිරීම |
| 10 | වැලියාය සිරිසෙත නිවස අසලින් රත්තනපිටිය ග්‍රාම නිලධාරි වසම දක්වා මාර්ගය හුලංදාව ඔය හරහා පාලමක් ඉදිකිරීම |
| 11 | මොනරකැලේ සරස්වති දෙමළ කණිටු විදුහලේ ගොඩනැගිලි වයරින් කිරීම |
| 12 | මො/ වැලියාය මයුරගිරි කණිටු විදුහලේ පුස්තකාල ගොඩනැගිල්ල හා ප්‍රාථමික ශාලාව පේමන්ට් සෝදා පාලුවට ලක්වීම වැලික්වීම සදහා පැති බැමි දෙකක් ඉදිකිරීම |
| 13 | මයුරගිරිය කණිටු විදුහලේ විදුහල්පති නිල නිවාසයට පානෘය ජලය ලබා ගැනීම |
| 14 | මයුරගිරිය කණිටු විදුහලේ ක්රීඩිපිටිය විශාල කර ප්‍රතිසංස්කරණය කර ගැනීම |
| 15 | පුදුලයිම 63 මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 16 | මොනරකැලේවත්ත පෙර පාසල් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම |
| 17 | මොනරකැලේවත්ත ගම්මානයේ ඇති ලයිම් කාමර පේලි 6 සදහා වහල ප්‍රතිසංස්කරණය කිරීම සදහා තහඩු ලබා දිම |
| 18 | 63 කොටසට ජල ටැංකියක් ඉදිකර පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම |
| 19 | සිරිගල පහල කොටස පානීය ජල ව්‍යාපෘතිය සක්‍රීය කිරිම |
| 20 | සිරිගල පහල කොටසට ජල සම්පාදන මණ්ඩලයේ ජල නල පද්ධතියට පේෂර් පොම්පයක් සවිකර ජලය ලබා දීම |
| 21 | යොවුන් සේනාංකය අසල සිට කායම්බු මහතාගේ නිවස දක්වා මාර්ගය කාපට් හෝ කොන්ක්‍රීට් කිරීම |
| 22 | ඉන්දන පිරවුම්හල අසල මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
| 23 | මොනරකැලේවත්ත සිරිගල පහල කොටස මාර්ගයේ ඉතිරිකොටස කොන්ක්‍රීට් කිරීම |
| 24 | සිරිගල පහල කොටස යොවුන් සේනාංකය උඩ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම |
| 25 | සිරිගල පහල කොටස මැද මාර්ගය සිරිගල මූලික රෝහල අසලට දීර්ඝ කර කොන්ක්‍රීට් කිරීම |
| 26 | රාජපුර වෙද මැදුර මාර්ගය කාපට් කිරීම |
| 27 | මොනරකැලේවත්ත සරස්වති දෙමළ කණිටු විදුහලේ ප්‍රවේශ මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 28 | වැලියාය පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ඉදි කර ගැනීම |
| 29 | මොනරකැලේවත්ත සමිති පැවැත්වීම,පවුල් සෞඛය සේවා නිලධාරිනියට රාජකාරි සදහා ප්‍රජාශාලාවක් ඉදිකිරීම |
| 30 | විවේකාරාම චෛත්‍යෙය් ඉතිරිවැඩ කොටස නිම කර චෛත්‍යය ඉදි කිරීම |
| 31 | සිරිගල පහල කොටස මුන්නේෂ්වරම් කෝවිල අසල ශාලාවක් ඉදිකිරීම |
| 32 | ස්වයංරැකියා කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිලාභින් සදහා අවශ්‍ය පහසුකම් ,ආධාර සැපයීම |
| 33 | සිත්ති විනයාගර් කෝවිලේ වහලය දෙපස ඉදිකිරීම |
| 34 | උප්පැන්න සහතික,හැදුනුම්පත් නොමති අයට ලබා දීම |
| 35 | ඔප්පු නොමති ඉඩම් සදහා ඉඩම් ඔප්පු හා බලපත්‍ර ලබා දීම |
| 36 | වැලියාය සිරි පියරතන විහාරස්ථානයේ හිටි පිළිමය හා බුදු මැදුර ඉදිකිරීම |
දෙබැද්දේකිවුල
| 1 | මහ වෙල්යාය පාර පාලමක් යෙදිම හා පාර කොන්ක්‍රිට් කිරිම |
| 2 | පහතආරව ඇල මාර්ගයේ කුඹුරු යාය සඳහා පැති බැම්ම සකස් කිරිම |
| 3 | දෙබැද්දේකිවුල පාසලේ ක්‍රිඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරිම |
| 4 | බහුකාර්ය ගොඩනැගිල්ල වටා පැති බැම්ම ඉදිකිරිම හා කාර්යාල කාමර වෙන් කර සකස් කර ගැනිම |
| 5 | සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වසම තුල ස්ථාපිත කිරිම. |
| 6 | වැසිකිලි නොමැති පවුල් සඳහා වැසිකිලි ලබා දිම |
| 7 | පොල් කොහු කාර්මාන්ත ශාලාවක් ඇති කිරීම |
| 8 | සුසාන භූමය ලගින් ආරම්භවන කරකොලේයාය මාර්ගය මල්ගස්කටුව , රබර් වත්ත,වරාලන්ද අතුරු මාර්ගයද ආවරණය වන පරිදි කාපට් කිරිම |
| 9 | කොස්ඇටයාමඩ ආගරේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම |
| 10 | මල්ගස්කටුව අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 11 | මල්ගස්කටුව මාර්ගය සංවර්ධනය කිරිම |
| 12 | කරකොලේයාය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම |
| 13 | නෙල්ලිකැලේ මාර්ගයේ මෝටර් ග්‍රේඩර් කිරිම |
| 14 | දික්තලාව වෙල්යාය පාර බොක්කුවක් සහිතව සංවර්ධනය කිරිම. |
| 15 | නෙල්ලිකැලේ මාර්ගයේ බොක්කුව සැකසීම |
| 16 | උණගහ අරාව කුඹුරුයාය ඇළ මාර්ගය සංවර්ධනය කිරිම |
| 17 | බදුවත්ත කුඹුරු යායට යන මාර්ගය සංවර්ධනය කිරිම |
| 18 | පාසලේ ක්‍රිඩාපිටිය අසල 4 - 5 ශ්‍රේණි පන්ති පැවැත්වෙන ශාලාව වටා පැති බැම්ම ඉදි කිරිම |
| 19 | ගුරු වැසිකිලියක් හා කැසිකිලි පද්ධතියක් ඉදි කිරිම |
| 20 | ගරු නිවාසය ප්‍රතිසංස්කරණය කර ගැනිම |
| 21 | පාසලට පරිඝනක පද්ධතියක් ලබා ගැනීම |
| 22 | පාසලේ ඉඩම මැනුම් කටයුතු කර ඉඩම වටා වැට ඉදිකිරිම |
| 23 | දිමුතු පෙර පාසලට වැසිකිලියක් සකස් කර ගැනිම |
| 24 | වසමට උප තැපල් කාර්යාලයක් ඉදිකර ගැනිම |
| 25 | අඩු ආදායම් ලාභි කාන්තාවන් සඳහා ස්වයං රැකියා උපකරණ ලබා දීම |
| 26 | ගමේ පවතින කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කුඩා කර්මාන්ත බිහි කිරිම |
| 27 | ගෘහස්ථ ඹෟෂධ වගාවන් සඳහා පැල ලබා දිම |
| 28 | පුරන් ඉඩම් සම්බන්ධ ගැටළු විසදීම |
| 29 | දික්තලාව සුසාන භූමිය මැනුම් කටයුතු කර නිරවුල් කර ගැනිම |
Registered Oganizations -2022
|
අනු අංකය |
සංවිධානයේ නම |
ලිපිනය |
|
01 |
කුසලස්ස උපසම්පදා පදනම |
බුද්දේක විහාරි ආරණ්‍ය සේනාසනය,තලව,තිස්ස පාර,මොනරාගල |
|
02 |
අරුනෝදය කොට්ඨාස රෙ පාසල් ගුරු සංගමය |
මොනරාගල |
|
03 |
ඇසළ සඳ එක්සත් අවමංගල්‍යාධාර සමිතිය |
ජයසිරිගම,මදුරකැටිය,මොනරාගල |
|
04 |
පොලිස් පවුල් සුභ සාධක සංගමය |
අංක 36,දුටුගැමුණු පාර,මොනරාගල |
|
05 |
බෝහිටිය එක්සත් එකමුතුව |
බෝහිටිය,වැදිකුඹුර,මොනරාගල |
අනු-ප්රවර්ගයන්
ප්‍රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්‍රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk





















