ආයතන අංශය
| දැක්ම |
අභ්‍යන්තර පරිපාලනය මනා ලෙස පවත්වා ගැනිම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| දැක්ම |
සවිමත් වෙන්න අත්වැලක් |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | තිරසර සංවර්ධිත පුරවරයක් බිහිකිරිම |
| ප්‍රධාන කාර්යයන් |
1.තොරතුරු පද්ධතිය යාවත්කාලින කරමින් පවත්වාගෙන යාම
2. ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සංවර්ධන යෝජනා හඳුනා ගැනිම, සංවර්ධන සැලසුම් සකස් කිරිම (VDP), අනුමැතිය ලබාගැනිම හා ප්‍රතිපාදන ලබාගෙන ක්‍රියාත්මක කිරිම. 3. පළාත් සභා හා මධ්‍යම රජය, වෙනත් දෙපාර්තමේන්තු (පළාත් හා මධ්‍යම රජය) මඟින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වලට අදාල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරිම, පරික්ෂාව හා ප්‍රගතිය වාර්තා කිරිම. 4. අප කාර්යාලය මඟින් ක්‍රියාත්මක කර්මාන්ත සඳහා ඇස්තමේන්තු සකස් කිරිම හා වෙනත් ආයතන සඳහා අවශ්‍ය (ඉල්ලීම් මත) ඇස්තමේන්තු සකස් කිරිම 5. රාජ්‍ය නොවන සංවිධාන මඟින් අවශ්‍ය සහයෝගය ලබාගෙන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම. 6. ක්ෂේත්‍ර නිලධාරින් හා වසම් සඳහා අනුයුක්ත සංවර්ධන නිලධාරින්ගේ රාජකාරි කටයුතු අධික්ෂණය මඟින් (ADP) සංවර්ධන අරමුණු ළඟාකර ගැනිමට කටයුතු කිරිම. 7. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පැවැත්වීම් 8. ප්‍රාදේශීය කෘෂීකර්ම කමිටු පවැත්වීම |
ගිණුම් අංශය
| දැක්ම |
පොහොසත් රටෙහි මුල්‍ය කළමනාකරණය තුලින් හොඳම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | ලියාපදිංචිය තුළින් අයිතිවාසිම් ආරක්ෂා කර ගැනීමට ජනතාවට සහය වීම. |
| ප්‍රධාන කාර්යයන් |
|
ආර්ථික සංවර්ධන (ඉඩම්) අංශය
| දැක්ම | නිරවුල් බිමක් පිරි හෙටක් |
| ප්‍රධාන කාර්යයන් |
|















