ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Citizen Charter
|
අනු අංකය |
සපයනු ලබන සේවාව |
ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල |
සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය |
වගකිවයුතු ප්‍රධාන නිලධාරියා |
|
01 |
පදිංචි සහතිකයක් නිකුත් කිරීම |
ජාතික හැඳුනුම්පත් අංකය |
විනාඩි 03කි |
සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
02 |
තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම |
සම්පූර්ණ කරන ලද සහතිකපත |
පැය ½ කි |
ප්‍රාදේශීය ලේකම් |
|
03 |
ආදායම් සහතික නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත |
පැය ½ කි |
සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
|
04 |
උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම |
ආකෘති පත්‍ර රහිත ක්‍රියාවලිය |
විනාඩි 05කි |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
|
05 |
අනිවාර්ය ඉතුරුකිරීම් නිදහස් කිරීමට අනුමැතිය |
අදාල අයදුම්පත්‍රය |
විනාඩි 05කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
06 |
වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම |
අදාල අයදුම්පත්‍රය |
විනාඩි 10කි |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
07 |
ආදායම් සහතිකයක් නිකුත් කිරීම |
ලේඛන සමඟ අයදුම්පත |
පැය 01කි |
ගණකාධිකාරි |
|
08 |
වරිපනම් සහතිකය නිකුත් කිරීම |
ග්‍රා.නි. නිර්දේශය සහිත වත්කම් ඔප්පුව |
පැය ½ කි |
ප්‍රාදේශීය ලේකම් |
|
09 |
අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍රයක් නිකුත් කිරීම |
අනුමත අයදුම්පත |
දින 01කි |
ප්‍රාදේශීය ලේකම් |
|
10 |
විවිධ සහනාධාර නිර්දේශ කිරීම |
සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය ඇතිව නියම කරන්න |
සති 01 කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
11 |
මහජන පරිත්‍යාග අනුමත කිරීම |
සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය ඇතිව නියම කරන්න |
දින 04කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
12 |
සමෘද්ධි ප්‍රදාන ගෙවීම් |
ලිඛිත ආධාරක ලේඛන සහිත අයදුම්පත |
දින 03කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
13 |
සමාජ සංවර්ධන අරමුදල විසින් ගෙවනු ලබන සහනාධාර |
නිර්දේශය සහිත අයදුම්පත |
දින 01කි |
ප්‍රාදේශීය ලේකම් |
|
14 |
විදුලි විරෝධතා සඳහා විසදුම් සැපයීම |
විදුලි විරෝධතා ලිපිය |
සති 01 කි |
ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
15 |
ඉඩම් හිමිකම් ඔප්පුව මත ණය උකස් කිරීම් අනුමත කිරීම |
ඉඩම් හිමිකම් ඔප්පුව |
දින 01කි |
ප්‍රාදේශීය ලේකම් |
|
16 |
විදුලිබල අයදුම්පත නිර්දේශ කිරීම |
ඔප්පුව සමඟ නිර්දේශිත අයදුම්පත |
පැය ½ කි |
පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
17 |
සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගැනීම |
පශු වෛද්‍යවරයා විසින් අනුමත කරන ලද අයදුම්පත |
පැය ½ කි |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
18 |
දැව බලපත්‍ර නිකුත් කිරීම |
නිර්දේශිත අයදුම්පත |
දින 02කි |
ප්‍රාදේශීය ලේකම් |
|
19 |
ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීම |
උප්පැන්න සහතිකය හා හැඳුනුම්පත් අංකය |
දින 01කි |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
20 |
ඉඩම් තෑගි ඔප්පු පැවරීම |
ඉඩම් ඔප්පුව සහ අයදුම්පත |
සති 01 කි |
ප්‍රාදේශීය ලේකම් |
|
21 |
ත්‍යාගලාභි ඉඩම් සඳහා අනුප්‍රාප්තිකයෙකු නම් කිරීම |
නිර්දේශය සහිත පොදු 155 අයදුම්පත |
සති 01 කි |
ප්‍රාදේශීය ලේකම් |
|
22 |
කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම |
ලේඛන සාක්ෂී සමඟ අයදුම්පත |
සති 04 කි |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
|
23 |
ආපදා ණය ලබාදීම |
ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය |
සති 02 කි |
සහකාර ප්‍රාදේශීය ලේකම් |
|
24 |
දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම |
අයදුම්පත |
සති 04 කි |
ප්‍රාදේශීය ලේකම් |
|
25 |
බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම |
බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව |
දින 01කි |
ප්‍රාදේශීය ලේකම් |
|
26 |
මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම |
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව |
පැය 02කි |
ප්‍රාදේශීය ලේකම් |
|
27 |
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම |
ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය |
දින 03කි |
පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| අනු අංකය | සපයනු ලබන සේවාව | ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් | ගතවන උපරිම කාලය |
| 01 | චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම | සහතික තිබේ නම් | විනාඩි 15 කි |
| පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) | දින 03 කි | ||
| 02 | ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 03 කි |
| 03 | වටිනාකම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| 04 | තක්සේරු වාර්තා | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| 05 | හැදුනුම්පත් ලබා දීම | සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම | දින 07 කි |
| හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම | දින 03 කි | ||
| 06 | කොස් ගස් කැපීම | එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 01 කි |
| එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) | දින 03 කි | ||
| 07 | දැව ප්‍රවාහන බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 02 කි |
| දැව මුද්‍රා කිරීම | දින ½ කි | ||
| 08 | ගිනි අවි බලපත්‍ර නිර්දේශය | නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 09 | පුපුරණ ද්‍රව්‍ය | නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 10 | මරණ වාර්තා ලබාදීම | ස්වාභාවික මරණ වාර්තාව | පැය 03 කි |
| 11 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම | දින 03 කි |
| 12 | පැමිණිලි පිටපත් ලබාදීම | පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් | දින 01 කි |
| පෙර වර්ෂයකදී සිදුවූවක් නම් | දින 03 කි | ||
| 13 | මහජන ආධාර නිර්දේශය | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 14 | කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම | නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 15 | ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 02 කි |
| 16 | සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 17 | ඉඩම් අයිතිය තහවුරු කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 18 | විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම | නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 19 | විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම | ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම | පැය 06 කි |
| විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම | දින 03 කි | ||
| 20 | නිර්දේශ කිරීම | දින 03 කි | |
| 21 | විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම | අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 22 | ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය | අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 23 | රජයේ ඉඩම් පිළිබද රාජකාරි | අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම | එසැනින්ම |
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ | දින 07 කි | ||
| 24 | ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 07 කි |
| 25 | මත් පැන් බලපත්‍ර | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 07 කි |
| 26 | සාම නිලධාරී රාජකාරී | සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම | දින 03 කි |
| 27 | ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 02 කි |





















