අනු අංකය

සපයනු ලබන සේවාව

ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල

සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය

වගකිවයුතු ප්‍රධාන නිලධාරියා

01

පදිංචි සහතිකයක් නිකුත් කිරීම

ජාතික හැඳුනුම්පත් අංකය

විනාඩි 03කි

සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

02

තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම

සම්පූර්ණ කරන ලද සහතිකපත

පැය ½ කි

ප්‍රාදේශීය ලේකම්

03

ආදායම් සහතික නිකුත් කිරීම

ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත

පැය ½ කි

සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්

04

උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම

ආකෘති පත්‍ර රහිත ක්‍රියාවලිය 

විනාඩි 05කි

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

05

අනිවාර්ය ඉතුරුකිරීම් නිදහස් කිරීමට අනුමැතිය

අදාල අයදුම්පත්‍රය

විනාඩි 05කි

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

06

වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම

අදාල අයදුම්පත්‍රය

විනාඩි 10කි

සහකාර ප්‍රාදේශීය ලේකම්

07

ආදායම් සහතිකයක් නිකුත් කිරීම

ලේඛන සමඟ අයදුම්පත

පැය 01කි

ගණකාධිකාරි

08

වරිපනම් සහතිකය නිකුත් කිරීම

ග්‍රා.නි. නිර්දේශය සහිත වත්කම් ඔප්පුව

පැය ½ කි

ප්‍රාදේශීය ලේකම්

09

අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍රයක් නිකුත් කිරීම

අනුමත අයදුම්පත 

දින 01කි

ප්‍රාදේශීය ලේකම්

10

විවිධ සහනාධාර නිර්දේශ කිරීම

සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය ඇතිව නියම කරන්න

සති 01 කි

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

11

මහජන පරිත්‍යාග අනුමත කිරීම

සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය ඇතිව නියම කරන්න

දින 04කි

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

12

සමෘද්ධි ප්‍රදාන ගෙවීම්

ලිඛිත ආධාරක ලේඛන සහිත අයදුම්පත

දින 03කි

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

13

සමාජ සංවර්ධන අරමුදල විසින් ගෙවනු ලබන සහනාධාර

නිර්දේශය සහිත අයදුම්පත

දින 01කි

ප්‍රාදේශීය ලේකම්

14

විදුලි විරෝධතා සඳහා විසදුම් සැපයීම

විදුලි විරෝධතා ලිපිය

සති 01 කි

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

15

ඉඩම් හිමිකම් ඔප්පුව මත ණය උකස් කිරීම් අනුමත කිරීම

ඉඩම් හිමිකම් ඔප්පුව

දින 01කි

ප්‍රාදේශීය ලේකම්

16

විදුලිබල අයදුම්පත නිර්දේශ කිරීම

ඔප්පුව සමඟ නිර්දේශිත අයදුම්පත

පැය ½ කි

පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්

17

සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගැනීම

පශු වෛද්‍යවරයා විසින් අනුමත කරන ලද අයදුම්පත 

පැය ½ කි

සහකාර ප්‍රාදේශීය ලේකම්

18

දැව  බලපත්‍ර නිකුත් කිරීම

නිර්දේශිත අයදුම්පත

දින 02කි

ප්‍රාදේශීය ලේකම්

19

ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීම

උප්පැන්න සහතිකය හා හැඳුනුම්පත් අංකය

දින 01කි

සහකාර ප්‍රාදේශීය ලේකම්

20

ඉඩම් තෑගි ඔප්පු පැවරීම

ඉඩම් ඔප්පුව සහ අයදුම්පත

සති 01 කි

ප්‍රාදේශීය ලේකම්

21

ත්‍යාගලාභි ඉඩම් සඳහා අනුප්‍රාප්තිකයෙකු නම් කිරීම

නිර්දේශය සහිත පොදු 155 අයදුම්පත

සති 01 කි

ප්‍රාදේශීය ලේකම්

22

කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම

ලේඛන සාක්ෂී සමඟ අයදුම්පත

සති 04 කි

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

23

ආපදා ණය ලබාදීම

ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය

සති 02 කි

සහකාර ප්‍රාදේශීය ලේකම්

24

දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම

අයදුම්පත

සති 04 කි

ප්‍රාදේශීය ලේකම්

25

බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම

බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව

දින 01කි

ප්‍රාදේශීය ලේකම්

26

මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව

පැය 02කි

ප්‍රාදේශීය ලේකම්

27

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම

ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය

දින 03කි

පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

News & Events

Scroll To Top