ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Banner Links
01.සමෘද්ධි ප්‍රතිලාභීන් ව්‍යවසායකත්ව පුහුණුවට එක්වෙමින්
2018.08.07 වන දින සමෘද්ධි ප්‍රතිලාභීන් ව්‍යවසායකයින් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 78 ක ප්‍රමාණයක් එක්දින පුහුණු වැඩමුළුව සඳහා සහභාගි විය.
02.මොනරාගල කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේදූ දරුවන් අ.පො.ස (සා.පෙ.ළ) ඉහළින් සමතුන් සිප් දොර ශිෂ්‍යත්ව පිරි නැමීම සඳහා සම්මුඛ පරීක්ෂණයට ලක්කිරීම. සහභාගිත්ව ප්‍රමාණය 105. තේරීපත්වූ සංඛ්‍යාව 71. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සහකාර ප්‍රා.ලේ තුමිය‚ රාජකීය ජා.පාසලේ විදුහල්පති තුමන් ‚සමෘද්ධි බැංකු කළමණාකාර තුමිය සමගින් 2018.07.10 දින සදු කරන ලදී.

03.සමෘද්ධිලාභී පවුල්වල දූ දරුවන්ට ආධ්‍යාත්මික සංවර්ධනය හා රසවින්දනාත්මක වැඩමුළුවට 2018.09.01 දින සහභාගිවිය. සම්පත් දායකයන් ලෙස දේශීය වෛද්‍ය කොට්ඨාසයේ වෛද්‍ය ඥානක කේ.පාඩිප්පෙරුම මහතා සහභාගීත්ව සංඛ්‍යාව 92.

04.ප්‍රජා සත්කාරක වැඩසටහන - මොනරාගල මහ රෝහලේ ලේ බැංකුව වෙත ලේ දන් දීමේ වැඩසටහනක් ගොනු කිරීම. 2018.09.12 දින මහා සංගම් ගොඩනැගිල්ලේ දී සූදානම් කර තිබූ අයුරු හා ලේ පරිත්‍යාගශීලීන් ලේ දන් දීම.රැස්කල ලේ ප්‍රමාණය පයින්ට් 68ක් පමණි.






















