|
1.තොරතුරු පද්ධතිය යාවත්කාලින කරමින් පවත්වාගෙන යාම
- සම්පත් පැතිකඩ සකස් කිරිම
- මෙහෙයුම් මැදිරිය යාවත්කාලින කිරිම
2. ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් සංවර්ධන යෝජනා හඳුනා ගැනිම, සංවර්ධන සැලසුම් සකස් කිරිම (VDP), අනුමැතිය ලබාගැනිම හා ප්‍රතිපාදන ලබාගෙන ක්‍රියාත්මක කිරිම.
3. පළාත් සභා හා මධ්‍යම රජය, වෙනත් දෙපාර්තමේන්තු (පළාත් හා මධ්‍යම රජය) මඟින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වලට අදාල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරිම, පරික්ෂාව හා ප්‍රගතිය වාර්තා කිරිම.
4. අප කාර්යාලය මඟින් ක්‍රියාත්මක කර්මාන්ත සඳහා ඇස්තමේන්තු සකස් කිරිම හා වෙනත් ආයතන සඳහා අවශ්‍ය (ඉල්ලීම් මත) ඇස්තමේන්තු සකස් කිරිම
5. රාජ්‍ය නොවන සංවිධාන මඟින් අවශ්‍ය සහයෝගය ලබාගෙන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
6. ක්ෂේත්‍ර නිලධාරින් හා වසම් සඳහා අනුයුක්ත සංවර්ධන නිලධාරින්ගේ රාජකාරි කටයුතු අධික්ෂණය මඟින් (ADP) සංවර්ධන අරමුණු ළඟාකර ගැනිමට කටයුතු කිරිම.
7. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පැවැත්වීම්
8. ප්‍රාදේශීය කෘෂීකර්ම කමිටු පවැත්වීම
|