எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

News & Events

01.සමෘද්ධි ප්‍රතිලාභීන් ව්‍යවසායකත්ව පුහුණුවට එක්වෙමින්

2018.08.07 වන දින සමෘද්ධි ප්‍රතිලාභීන් ව්‍යවසායකයින් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 78 ක ප්‍රමාණයක් එක්දින පුහුණු වැඩමුළුව සඳහා සහභාගි විය.

1

02.මොනරාගල කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේදූ දරුවන් අ.පො.ස (සා.පෙ.ළ) ඉහළින් සමතුන් සිප් දොර ශිෂ්‍යත්ව පිරි නැමීම සඳහා සම්මුඛ පරීක්ෂණයට ලක්කිරීම. සහභාගිත්ව ප්‍රමාණය 105. තේරීපත්වූ සංඛ්‍යාව 71. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සහකාර ප්‍රා.ලේ තුමිය‚ රාජකීය ජා.පාසලේ විදුහල්පති තුමන් ‚සමෘද්ධි බැංකු කළමණාකාර තුමිය සමගින් 2018.07.10 දින සදු කරන ලදී.

2 1

03.සමෘද්ධිලාභී පවුල්වල දූ දරුවන්ට ආධ්‍යාත්මික සංවර්ධනය හා රසවින්දනාත්මක වැඩමුළුවට  2018.09.01 දින සහභාගිවිය. සම්පත් දායකයන් ලෙස දේශීය වෛද්‍ය කොට්ඨාසයේ වෛද්‍ය ඥානක කේ.පාඩිප්පෙරුම මහතා සහභාගීත්ව සංඛ්‍යාව 92.

3 1

04.ප්‍රජා සත්කාරක වැඩසටහන - මොනරාගල මහ රෝහලේ ලේ බැංකුව වෙත ලේ දන් දීමේ වැඩසටහනක් ගොනු කිරීම. 2018.09.12 දින මහා සංගම් ගොඩනැගිල්ලේ දී සූදානම් කර තිබූ අයුරු හා ලේ පරිත්‍යාගශීලීන් ලේ දන් දීම.රැස්කල ලේ ප්‍රමාණය පයින්ට් 68ක් පමණි.

 4 2

Scroll To Top